Sililara Sitha Nayana Song Lyrics - සිලිලාර සිත නයනා ගීතයේ පද පෙළ

Sililara Sitha Nayana Song Lyrics - සිලිලාර සිත නයනා ගීතයේ පද පෙළ
Song Title : Sililara Sitha Nayana (සිලිලාර සිත නයනා)
Singing : Athula Adhikari (අතුල අදිකාරි මහත්මා)


සිලිලාර සිත නයනා
හෘදේ සිඹිනා
කෝල ලීල වදනා
සවන පිනනා

මේ චණ්ඩ සූර්ය නගරේ
දූවිලි සරනා
සෙවණැල්ල වෙන්න ප්‍රේමී
දාහය නිවනා

සිලිලාර සිත නයනා
හෘදේ සිඹිනා
කෝල ලීල වදනා
සවන පිනනා

මේ චණ්ඩ සූර්ය නගරේ
දූවිලි සරනා
සෙවණැල්ල වෙන්න ප්‍රේමී
දාහය නිවනා

හද අරවින්දේ මතු
දවසක පිපුණාවේ
ගිනිගත් ඒ නගරේ
අතැර නොයමු මා ප්‍රේමී

සිලිලාර සිත නයනා
හෘදේ සිඹිනා
කෝල ලීල වදනා
සවන පිනනා

මේ චණ්ඩ සූර්ය නගරේ
දූවිලි සරනා
සෙවණැල්ල වෙන්න ප්‍රේමී
දාහය නිවනා

මුදු රාත‍්‍රියේ පිනි
ඇතිරුණු යහනාවේ
දුක් ගිනි වියැකේවී
සොඳුරු නොවෙ ද මා ප්‍රේමී

සිලිලාර සිත නයනා
හෘදේ සිඹිනා
කෝල ලීල වදනා
සවන පිනනා

මේ චණ්ඩ සූර්ය නගරේ
දූවිලි සරනා
සෙවණැල්ල වෙන්න ප්‍රේමී
දාහය නිවනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sililara Sitha Nayana Song Lyrics - සිලිලාර සිත නයනා ගීතයේ පද පෙළ Sililara Sitha Nayana Song Lyrics - සිලිලාර සිත නයනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 11, 2021 Rating: 5

0 comments:

Post a Comment