Roo Sara Song Lyrics - රූ සරා ගීතයේ පද පෙළ

Roo Sara Song Lyrics - රූ සරා ගීතයේ පද පෙළ
Song Title : Roo Sara (රූ සරා)
Artiste : Bathiya & Santhush
Featuring Hirushi
A Film by Hasinth Pathirana 
Off Road Pictures Production
Music by Yasas Madagedara
Lyrics by Shehan Galahitiyawa


රූ සරා රෑ සඳ ගගනේ ඈත පායා වාගේ
ආදරෙයි මා සරා යා
සියවර රෑ පේනවා
සිහිනේ සැමදා රෑම රහසේ පායා
මාගෙමයි රූ සරා යා
එක්වරක් දෙවරක් මොහොතක් පාසා මට ආයෙත් ආයෙ රුව පේනා
ඇති තරම් මෙතරම් ලොව තරම්
ඈ මට ඕනා
එක්වරක් දෙවරක් මොහොතක් පාසා
මට ආයෙත් ආයෙ රුව පේනා
ඇති තරම් මෙතරම් ලොව තරම්
ඈ මට ඕනා

මායම්කාරීයේ
මායම් ආදරේ
මායම්කාරීයේ
මායම් ආදරේ

රෑ පුරා ඈ වත මනසේ පාට සේයා වෑහේ ආදරෙයි මා සරා යා
හදවත මා ගැහෙනවා
ජිවිතෙ හමුවූ සිහින කුමරී සාරා ආදරෙන් මෑ බැඳේ යා
එක්වරක් දෙවරක් මොහොතක් පාසා
මට ආයෙත් ආයෙ රුව පේනා
ඇති තරම් මෙතරම් ලොව තරම්
ඈ මට ඕනා
එක්වරක් දෙවරක් මොහොතක් පාසා
මට ආයෙත් ආයෙ රුව පේනා
ඇති තරම් මෙතරම් ලොව තරම්
ඈ මට ඕනා

මායම්කාරීයේ
මායම් ආදරේ
මායම්කාරීයේ
මායම් ආදරේ

රූ සරා රෑ සඳ ගගනේ ඈත පායා වාගේ ආදරෙයි මා සරා යා
සියවර රෑ පේනවා
සිහිනේ සැමදා රෑම රහසේ පායා මාගෙමයි රූ සරා යා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Roo Sara Song Lyrics - රූ සරා ගීතයේ පද පෙළ Roo Sara Song Lyrics - රූ සරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 14, 2021 Rating: 5

0 comments:

Post a Comment