අමුමිරිස් වලින් චිලි පේස්ට් හදමුද? මේක දවස් 3ක් පමණ එළියේ හෝ සතියක් පමණ ශීතකරණයේ කල් තියාගන්න පුළුවන්.
✅ අවශ්‍ය දේවල්:
- අමු මිරිස් 100g
- රස අනුව ලුණු
- ඔලිව් තෙල් හෝ එළවළු තෙල් මේස හැඳි 3
- කුරුඳු පොතු කෑල්ලක්
- දෙහි යුශ මේස හැන්දක්
- සීනි තේ හැඳි 2
✅ සාදාගන්නා ආකාරය:
- තෙල් ටික යන්තම් රත් වෙනකොටම එයට සීනි, කුරුඳු පොතු, අඹරාගත් අමු මිරිස්, දෙහි සහ ලුණු දමා මිශ්‍ර කරන්න.
- මිරිස් වල පැහැය වෙනස් වෙන්න පෙර ලිපෙන් ඉවත් කර නිවෙන්න තබා ගන්න..
![අමුමිරිස් පේස්ට් (කොළ පාට චිලි පේස්ට්) (Raw Chilli Paste [Kola Pata Chilli Paste] ) - Your Choice Way අමුමිරිස් පේස්ට් (කොළ පාට චිලි පේස්ට්) (Raw Chilli Paste [Kola Pata Chilli Paste] ) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVBvn_73IMoB7WV0nnKObcTgRO7-MrB24V5iTeLCrSei0eKpl7mOzVGAJm5DlIBxC0bsdhkifaoFiVozUS3VSzEbE9rwDGg1Fs9U-FblxCxmpH-tZDkvahGeRs2ao1mWdmhIw4gwjS0b0/w640-h402/%25E0%25B6%2585%25E0%25B6%25B8%25E0%25B7%2594%25E0%25B6%25B8%25E0%25B7%2592%25E0%25B6%25BB%25E0%25B7%2592%25E0%25B7%2583%25E0%25B7%258A+%25E0%25B6%25B4%25E0%25B7%259A%25E0%25B7%2583%25E0%25B7%258A%25E0%25B6%25A7%25E0%25B7%258A+%2528%25E0%25B6%259A%25E0%25B7%259C%25E0%25B7%2585+%25E0%25B6%25B4%25E0%25B7%258F%25E0%25B6%25A7+%25E0%25B6%25A0%25E0%25B7%2592%25E0%25B6%25BD%25E0%25B7%2592+%25E0%25B6%25B4%25E0%25B7%259A%25E0%25B7%2583%25E0%25B7%258A%25E0%25B6%25A7%25E0%25B7%258A%2529+%2528Raw+Chilli+Paste+%255BKola+Pata+Chilli+Paste%255D+%2529+-+Your+Choice+Way.png)
![අමුමිරිස් පේස්ට් (කොළ පාට චිලි පේස්ට්) (Raw Chilli Paste [Kola Pata Chilli Paste] ) - Your Choice Way අමුමිරිස් පේස්ට් (කොළ පාට චිලි පේස්ට්) (Raw Chilli Paste [Kola Pata Chilli Paste] ) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhTBLqHdHUHhuN4cLIi2smVrSmgFO49i788wIsaeTGgjrjnIA2jzuZNDn3lvRCBP9SbYj9LlJ4EVPrtYDjBeElcccJLTmvjDPR-AfmZjezN8DQ9dfAwFZuxbucycDGbwzS5gTx7hJ9CX7g/w640-h336/%25E0%25B6%2585%25E0%25B6%25B8%25E0%25B7%2594%25E0%25B6%25B8%25E0%25B7%2592%25E0%25B6%25BB%25E0%25B7%2592%25E0%25B7%2583%25E0%25B7%258A+%25E0%25B6%25B4%25E0%25B7%259A%25E0%25B7%2583%25E0%25B7%258A%25E0%25B6%25A7%25E0%25B7%258A+%2528%25E0%25B6%259A%25E0%25B7%259C%25E0%25B7%2585+%25E0%25B6%25B4%25E0%25B7%258F%25E0%25B6%25A7+%25E0%25B6%25A0%25E0%25B7%2592%25E0%25B6%25BD%25E0%25B7%2592+%25E0%25B6%25B4%25E0%25B7%259A%25E0%25B7%2583%25E0%25B7%258A%25E0%25B6%25A7%25E0%25B7%258A%2529+%2528Raw+Chilli+Paste+%255BKola+Pata+Chilli+Paste%255D+%2529+-+Your+Choice+Way.jpg)


0 comments:
Post a Comment