Raadhaa Song Lyrics - රාධා ගීතයේ පද පෙළ

Raadhaa Song Lyrics - රාධා ගීතයේ පද පෙළ
Song Title : Raadhaa (රාධා)
Singing : Amarasiri Peiris (අමරසිරි පීරිස් මහත්මා)


ඔබ හඬනව නම් මහ හයියෙන් හඬන්න රාධා
මට ඇහෙන දුරින් හිදින්න රාධා
සිහින වෙලා රෑ තිස්සේ නොපෙනී රාධා
මට පේන දුරින් ඔබේ සුසුම විදින්න රාධා

ලගට වෙලා තුරුලු වෙලා ඔබේ සුසුම විදින්න රාධා

දුර ආකාසේ තරු අතරේ නොයින්න රාධා
මගේ නෙත් අතරේ රශ්මිය වී හිදින්න රාධා
පුර හඳට මුවා වෙලා හොරෙන් නොපෙනී රාධා
මගේ උරහිස මත අටවක දා නිදන්න රාධා

ඔබ හඬනවනම් මහ හයියෙන් හඬන්න රධා
මට ඇහෙන දුරින් හිදින්න රාධා

ලගට වෙලා තුරුලු වෙලා ඔබේ සුසුම විදින්න රාධා

මලක් වෙලා අර අතු අග නෙපෙනී රාධා
මා ලගම පිපි සුවද දිදි හිදින්න රාධා

ජීවිතයම ගිනියම් වු දීර්ගතම රාත්‍රීයයි මේ රාධා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Raadhaa Song Lyrics - රාධා ගීතයේ පද පෙළ Raadhaa Song Lyrics - රාධා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 04, 2021 Rating: 5

0 comments:

Post a Comment