Paradeese Song Lyrics - පාරාදීසේ ගීතයේ පද පෙළ

Paradeese Song Lyrics - පාරාදීසේ ගීතයේ පද පෙළ
Song Title : Paradeese (පාරාදීසේ)
Singing : Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය)


පාරාදීසේ මා හා එක් වීලා
දිවි ගමනේ ඔහු ආවා
ශෝකාලාපේ ගීතේ මා ගැයුවා
පෙරදා හැඬුවා

ඔබ නලවමි මම
ඔබ සනසමි මම
සවන පුරා කීවා
දෙරණ පුරා මා ඉකිබිඳිනා හඬ
රැව් පිළිරැව් දුන්නා
සිත බැඳිලා රැඳිලා

පාරාදීසේ මා හා එක් වීලා
දිවි ගමනේ ඔහු ආවා
ශෝකාලාපේ ගීතේ මා ගැයුවා
පෙරදා හැඬුවා

ආදර ලෝකේ මිහිර ලබන්නට
මා ආවද මන්දා
බැඳුනු සෙනේ හද බිඳුනු නිසාදෝ
ඔහු ආවේ කැන්දා
සිත බැඳිලා රැඳිලා

පාරාදීසේ මා හා එක් වීලා
දිවි ගමනේ ඔහු ආවා
ශෝකාලාපේ ගීතේ මා ගැයුවා
පෙරදා හැඬුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paradeese Song Lyrics - පාරාදීසේ ගීතයේ පද පෙළ Paradeese Song Lyrics - පාරාදීසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 19, 2021 Rating: 5

0 comments:

Post a Comment