Your Choice Way

Oba Pawa Hasarella Song Lyrics - ඔබ පෑව හසරැල්ල ගීතයේ පද පෙළ

Oba Pawa Hasarella Song Lyrics - ඔබ පෑව හසරැල්ල ගීතයේ පද පෙළ
Song Title : Oba Pawa Hasarella (ඔබ පෑව හසරැල්ල)
Singing : Henry Caldera (හෙන්රි කල්දේරා මහත්මා)
Lyrics : Henry Caldera (හෙන්රි කල්දේරා මහත්මා)
Music : Henry Caldera (හෙන්රි කල්දේරා මහත්මා)


ඔබ පෑව හසරැල්ල මට තේරුනා
ඒ රන් සිනා රැල්ලේ රස තේරුනා
සෙවණැල්ල ලෙස ඉන්න මම දන්න‍වා
ඔය දෑත මට දෙන්න මම ගන්නවා
සෙවණැල්ල ලෙස ඉන්න මම දන්න‍වා
ඔය දෑත මට දෙන්න මම ගන්නවා

හොරැහින් බලා යන්නෙ නොබලා වගේ
මම දන්නවා සොඳුර මැණිකේ අගේ
සතුටයි දුකයි හොඳට පුරුදුයි ප්‍රියේ
මට දෙන්න ඔබේ ආදරේ
පිළිගන්න මගේ ආදරේ

ඔබ පෑව හසරැල්ල මට තේරුනා
ඒ රන් සිනා රැල්ලේ රස තේරුනා
සෙවණැල්ල ලෙස ඉන්න මම දන්න‍වා
ඔය දෑත මට දෙන්න මම ගන්නවා
සෙවණැල්ල ලෙස ඉන්න මම දන්න‍වා
ඔය දෑත මට දෙන්න මම ගන්නවා

හැඟුමක් තිබේ දනිමි සඟවන්නෙපා
දිළිඳු ඔබේ දෑස හ‍ඬවන්නෙපා
සඳ සේ සිනාසෙන්න සඳමාලියේ
පෝදාට සඳ පෑ ලෙසේ
පිහගන්න කඳුලැල් ඇසේ

ඔබ පෑව හසරැල්ල මට තේරුනා
ඒ රන් සිනා රැල්ලේ රස තේරුනා
සෙවණැල්ල ලෙස ඉන්න මම දන්න‍වා
ඔය දෑත මට දෙන්න මම ගන්නවා
සෙවණැල්ල ලෙස ඉන්න මම දන්න‍වා
ඔය දෑත මට දෙන්න මම ගන්නවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Pawa Hasarella Song Lyrics - ඔබ පෑව හසරැල්ල ගීතයේ පද පෙළ Oba Pawa Hasarella Song Lyrics - ඔබ පෑව හසරැල්ල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, March 28, 2021 Rating: 5

0 comments:

Post a Comment