පැණි බේරෙන නාරං කැව්මක රස බලමුද ?.....🤗🤗🤗 මෙන්න රෙසිපිය...
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- පොල් 500g
- කෑලි සිටින සේ කොටා ගත් මුන් ඇට 250g
- සීනි 300g
- ලුනු 1/4 හැදි
- හාල් පිටි
- පාන් පිටි
- ලුනු
- කහ
✅ සාදා ගන්නා ආකාරය :
- මුලින්ම පොල් ,සීනි,ලුනු එකට දමා
- සීනි දියවෙන තුරු ලිප තබා හැදි ගාන්න.
- ඉන් පසු මුන් පිටි දමා අතේ ගුලි කරන්න පුලුවන් පදම එන තුරු හැදි ගාන්න.
- ලිපෙන් බා නිවෙන්න පෙර ගුලි සාද ගන්න.
- ඉහත සදහන් දේවල් එකතු කර බැටර් එක සාදා ගෙන මුන් ගුලි බැටර් එකේ තවරා තෙලෙන් බැද ගන්න.
- (මම ප්‍රමාන දක්වා නැහැ ඔයාලා හදන ප්‍රමනයට අනුව බැටර් එක සාදා ගන්න)
SD Dharmathilaka
![නාරං කැවුම් (මුං ගුලි කැවුම්) හදමු - සිංහල අවුරුදු කෑම ( Natran Kawum [ Mun Guli Kawum ] Hadamu - Sinhala Awurudu Kama ) - Your Choice Way නාරං කැවුම් (මුං ගුලි කැවුම්) හදමු - සිංහල අවුරුදු කෑම ( Natran Kawum [ Mun Guli Kawum ] Hadamu - Sinhala Awurudu Kama ) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9zHALoM_3W-oXdYXpkDj8Rhx-dhoNMFumt2ruXA_S6SdxLFhU9iBtA7TUBGUY_ijnSbCEmbfOSXhKTXIXOZsHIWOmMoNK71KziWHRwTJxZ5rKbr8QHNAykUoAiPo4hVEmsh58ULIJ5Fs/w448-h640/%25E0%25B6%25B1%25E0%25B7%258F%25E0%25B6%25BB%25E0%25B6%2582+%25E0%25B6%259A%25E0%25B7%2590%25E0%25B7%2580%25E0%25B7%2594%25E0%25B6%25B8%25E0%25B7%258A+%2528%25E0%25B6%25B8%25E0%25B7%2594%25E0%25B6%2582+%25E0%25B6%259C%25E0%25B7%2594%25E0%25B6%25BD%25E0%25B7%2592+%25E0%25B6%259A%25E0%25B7%2590%25E0%25B7%2580%25E0%25B7%2594%25E0%25B6%25B8%25E0%25B7%258A%2529+%25E0%25B7%2584%25E0%25B6%25AF%25E0%25B6%25B8%25E0%25B7%2594+-+%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B6%2582%25E0%25B7%2584%25E0%25B6%25BD+%25E0%25B6%2585%25E0%25B7%2580%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B7%2594%25E0%25B6%25AF%25E0%25B7%2594+%25E0%25B6%259A%25E0%25B7%2591%25E0%25B6%25B8+%2528+Natran+Kawum+%255B+Mun+Guli+Kawum+%255D+Hadamu+-+Sinhala+Awurudu+Kama+%2529+-+Your+Choice+Way.png)
![නාරං කැවුම් (මුං ගුලි කැවුම්) හදමු - සිංහල අවුරුදු කෑම ( Natran Kawum [ Mun Guli Kawum ] Hadamu - Sinhala Awurudu Kama ) - Your Choice Way නාරං කැවුම් (මුං ගුලි කැවුම්) හදමු - සිංහල අවුරුදු කෑම ( Natran Kawum [ Mun Guli Kawum ] Hadamu - Sinhala Awurudu Kama ) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhaEnKXv5gOTaPqNtm12DUTiMEL_p2QWIZoQb9nlrixpg-5VuvmDNolA92EXtpAe7rFyiYtJ0MJ0zXEO1UuDjLmmkTzJc1Alb64i2ev7u4DfSoqe6bWqlmqo0fDRE8dNNfbg_e-yqBI0BU/w480-h640/%25E0%25B6%25B1%25E0%25B7%258F%25E0%25B6%25BB%25E0%25B6%2582+%25E0%25B6%259A%25E0%25B7%2590%25E0%25B7%2580%25E0%25B7%2594%25E0%25B6%25B8%25E0%25B7%258A+%2528%25E0%25B6%25B8%25E0%25B7%2594%25E0%25B6%2582+%25E0%25B6%259C%25E0%25B7%2594%25E0%25B6%25BD%25E0%25B7%2592+%25E0%25B6%259A%25E0%25B7%2590%25E0%25B7%2580%25E0%25B7%2594%25E0%25B6%25B8%25E0%25B7%258A%2529+%25E0%25B7%2584%25E0%25B6%25AF%25E0%25B6%25B8%25E0%25B7%2594+-+%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B6%2582%25E0%25B7%2584%25E0%25B6%25BD+%25E0%25B6%2585%25E0%25B7%2580%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B7%2594%25E0%25B6%25AF%25E0%25B7%2594+%25E0%25B6%259A%25E0%25B7%2591%25E0%25B6%25B8+%2528+Natran+Kawum+%255B+Mun+Guli+Kawum+%255D+Hadamu+-+Sinhala+Awurudu+Kama+%2529+-+Your+Choice+Way.jpg)


0 comments:
Post a Comment