Nachna (Age Nalawena Deneth) Song Lyrics - ඇගේ නැළවෙන දෙනෙත් (Nachna) ගීතයේ පද පෙළ

Nachna (Age Nalawena Deneth) Song Lyrics - ඇගේ නැළවෙන දෙනෙත් (Nachna) ගීතයේ පද පෙළ
Song Title : Nachna (Age Nalawena Deneth) (ඇගේ නැළවෙන දෙනෙත්)
Produced by : Iraj 
Music : Iraj
Lyrics : Neha Kakkar
Recorded at : ILL NOIZE Studios Sri lanka 
Mixed by : Ranga D
Mastered : Andy ( USA ) 
Record Label : ILL NOIZE RECORDS 2015 
IRAJ PRODUCTIONS PVT LTD 2015


ඇගේ නැළවෙන දෙනෙත්
සමානයි මායම් දහසක්
නළියන දෙතොල් කිව්ව මට රහසක්

Hey ආසයි විදින්න පහසක්
‍යමු දිව්‍ය ලෝකේ ,
අල්ලගන්න අතින් බදාගන්න තදින්
රැයක් නෙමෙයි දිනක් දෙන්නෑ නිදහසක්

Shawty , Natalie මං ඔයා ගාව පැටලි
ඉන්නම් දැවටී නැවතී
දෙන්නම් දේ ඔයා කැමතී
Shawty මම රජෙක්
ඔයා වෙන්න මගේ රැජිනි

cha-cha ballet ඇති නටන්න කෙල්ලේ වන්නම
කුලප්පු වුණ හිත පැටළුණු සාරි පොට
නිවනක් නෑ අල්ලනකන් ඔබේ අත
ෆිල්ම් එක මගේ කෙල්ලේ ලියමුද පිටපත

බලාන ඉඳලම ලෝක 2 මැද්දේ
ඇස් දෙක නැවතිලා නුඹේ නුඹේ හැට්ටේ
ඉන්න බෑ දැන්නම් හිත රතු රතු කට්ටේ
එනවා නම් එන්න මගේ මගේ මාළිගාව පැත්තේ…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
333
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nachna (Age Nalawena Deneth) Song Lyrics - ඇගේ නැළවෙන දෙනෙත් (Nachna) ගීතයේ පද පෙළ Nachna (Age Nalawena Deneth) Song Lyrics - ඇගේ නැළවෙන දෙනෙත් (Nachna) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 20, 2021 Rating: 5

0 comments:

Post a Comment