Just 1 Click (Nethu Seeruwe Thiya) Song Lyrics - නෙතු සීරුවේ තියා (Just 1 Click) ගීතයේ පද පෙළ

Just 1 Click (Nethu Seeruwe Thiya) Song Lyrics - නෙතු සීරුවේ තියා (Just 1 Click) ගීතයේ පද පෙළ
Song Title : Just 1 Click (Nethu Seeruwe Thiya) (නෙතු සීරුවේ තියා)
Produced by - Iraj
Vocals - Iraj ( Sri lanka ) , Tony T ( Germany ) , Markia ( Australia ) , Infaas & Indira joshi ( Nepal )
Mixed by - Ranga D
Lyrics - Shehan Galahitiyawa & Kelum Srimal
Video Director - Thaala Roopa ( Chamil Pathirana )
Camera - Ranga S Bandara 


නෙතු සීරුවේ තියා
මගේ ආදරේ සොයා
වැහි බීරමේ පවා
මෘදු හැගුමන් ගාව ගාවා

නෙතු සීරුවේ තියා
මගේ ආදරේ සොයා
වැහි බීරමේ පවා
මෘදු හැගුමන් ගාව ගාවා

කො.. කො.. කො.. කොදුරන්නා
සද තරු කලබා මා සිත පිරුණා
නුඹ හින්දා හීනෙන් මා
නුඹ ගැන සිතුවා රුව හද අරන්
මාත් ඉන්නම් ම.. ම.. ම.. මවන්නා
රුව මවන්නා මේ සීමා බිදින්නා
මම සිතන්නම් නුඹ පතන්නම්
හැඩුමන් ඉල්ලා සිටින්නම්…

නෙතු සීරුවේ තියා
මගේ ආදරේ සොයා
වැහි බීරමේ පවා
මෘදු හැගුමන් ගාව ගාවා

හිත කිවුවත් ඔබ නොවේ කියා
මට ඈත් වෙලා නම් යන්න බැහැ
ඔබ කිවුවත් මගේ නොවේ කියා
මගේ ආදරේ අඩු වෙන්නේ නැහැ

නෙතු සීරුවේ තියා
මගේ ආදරේ සොයා
වැහි බීරමේ පවා
මෘදු හැගුමන් ගාව ගාවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Just 1 Click (Nethu Seeruwe Thiya) Song Lyrics - නෙතු සීරුවේ තියා (Just 1 Click) ගීතයේ පද පෙළ Just 1 Click (Nethu Seeruwe Thiya) Song Lyrics - නෙතු සීරුවේ තියා (Just 1 Click) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 20, 2021 Rating: 5

0 comments:

Post a Comment