Mathaka Mandira Song Lyrics - මතක මන්දිර ගීතයේ පද පෙළ

Mathaka Mandira Song Lyrics - මතක මන්දිර ගීතයේ පද පෙළ
Song Title : Mathaka Mandira (මතක මන්දිර)
Singing : Samitha Mudunkotuwa (සමිතා මුදුන්කොටුව මහත්මිය) සහ Malith Perera (මලිත් පෙරේරා මහත්මා)
Produced by : Iraj 
Music : Iraj


මතක මන්දිර තනා – කීව ඒ රස කතා
පංතියේ පෙම නිසා – තාම මං තනි වෙලා
දෙතොල් සිප කියු කතා – ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා – මමයි ඔබේ චංචලා

(malith)
ඔයා තාම මාගෙ සිහිනේ – පෙම් කුමාරියයි
හීනෙන් හැඩුව තාලෙ දන්නේ – මගේ හිත තමයි
ඔයා තාම මාගෙ සිහිනේ – පෙම් කුමාරියයි
හීනෙන් හැඩුව තාලෙ දන්නේ – මගේ හිත තමයි

(samitha)
මතක මන්දිර තනා – කීව ඒ රස කතා
පංතියේ පෙම නිසා – තාම මං තනි වෙලා
දෙතොල් සිප කියු කතා – ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා – මමයි ඔබේ චංචලා

(music…)

(malith)
මගේ මතක මාලිගාවේ – රැජින චංචලා
සිඹින්නට හිතයි පෙර සේ – සුවඳ රස බලාලා
මගේ මතක මාලිගාවේ – රැජින චංචලා
සිඹින්නට හිතයි පෙර සේ – සුවඳ රස බලාලා

(samitha)
මතක මන්දිර තනා – කීව ඒ රස කතා
පංතියේ පෙම නිසා – තාම මං තනි වෙලා
දෙතොල් සිප කියු කතා – ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා – මමයි ඔබේ චංචලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mathaka Mandira Song Lyrics - මතක මන්දිර ගීතයේ පද පෙළ Mathaka Mandira Song Lyrics - මතක මන්දිර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 26, 2021 Rating: 5

0 comments:

Post a Comment