Your Choice Way

Mama Sil Bida Gaththe Song Lyrics - මම සිල් බිදග්ත්තේ ගීතයේ පද පෙළ

Mama Sil Bida Gaththe Song Lyrics - මම සිල් බිදග්ත්තේ ගීතයේ පද පෙළ
Song Title : Mama Sil Bida Gaththe (මම සිල් බිදග්ත්තේ)
Vocals : Ranjan Saliya & Samitha Mudunkotuwa
Lyrics : Wasantha DukgannaRala
Mixed by : Ranga D
Produced by : Iraj
Music : Iraj


මම සිල් බිදගත්තේ මුල් සිද ගත්තේ කුසුමක් නිසා
හිත ගැස්සෙන තාලෙ අහුවුනා වාගෙ සුසුමක් නිසා..//

තහනම් ප්‍රේමෙන් දුක්වින්දේ මා..නම්
බහදුන් නාමෙන් තනි වෙන්නෙ මා.. නම්
පෑහෙනා මට පෙමක් නැති කමින්
වෑහුනා.. උණු කදුළැල් නෙතගින්

මම සිල් බිදගත්තේ මුල් සිද ගත්තේ කුසුමක් නිසා
හිත ගැස්සෙන තාලෙ අහුවුනා වාගෙ සුසුමක් නිසා
කහ ඉර පැන ගත්ත බට්ටිත්තෙකුට මා පෙම් කලා
කළකම් පල දුන්නෙ ඒ තටු මත්තේ මං සැතපුනා

ආලේ තාලේ තේරුනේ මට ඒ වෙලේ
දෙතොළගින් උණුසුමින්..//
හිත පතුලේ මට පැලවෙන්න නම්.
ඔය වාගේ චපලකම් තව එපා

මම සිල් බිදගත්තේ මුල් සිද ගත්තේ කුසුමක් නිසා
හිත ගැස්සෙන තාලෙ අහුවුනා වාගෙ සුසුමක් නිසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mama Sil Bida Gaththe Song Lyrics - මම සිල් බිදග්ත්තේ ගීතයේ පද පෙළ Mama Sil Bida Gaththe Song Lyrics - මම සිල් බිදග්ත්තේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, March 26, 2021 Rating: 5

0 comments:

Post a Comment