Mama Sil Bidagaththe Song Lyrics - මම සිල් බිඳ ගත්තේ ගීතයේ පද පෙළ

Mama Sil Bida Gaththe Song Lyrics - මම සිල් බිදග්ත්තේ ගීතයේ පද පෙළ
Song Title : Mama Sil Bida Gaththe (මම සිල් බිදග්ත්තේ)
Vocals : Ranjan Saliya & Samitha Mudunkotuwa
Lyrics : Wasantha DukgannaRala
Mixed by : Ranga D
Produced by : Iraj
Music : Iraj


මම සිල් බිඳගත්තෙ මුල් සිඳ ගත්තෙ කුසුමක් නිසා
සිත ගැස්සෙන තාලේ අහුවුනා වාගේ සුසුමක් නිසා
මම සිල් බිඳගත්තෙ මුල් සිඳ ගත්තෙ කුසුමක් නිසා
සිත ගැස්සෙන තාලේ අහුවුනා වාගේ සුසුමක් නිසා

තහනම් ප්‍රේමෙන් දුක් වින්දෙ මා නම්
බහ දුන් නාමෙන් තනි වෙන්නේ මා නම්
පෑහෙනා මට පෙමක් නැති කමින්
වෑහුණා උණු කඳුලැල් නෙතඟින්

මම සිල් බිඳගත්තෙ මුල් සිඳ ගත්තෙ කුසුමක් නිසා
සිත ගැස්සෙන තාලේ අහුවුනා වාගේ සුසුමක් නිසා
කහ ඉර පැන ගත්ත බට්ට්ත්තෙකුට මා (මම) පෙම් කලා
කලකම් පල දුන්නෙ ඒ තටු මත්තෙ මං සැතපුනා

තාලේ තාලේ තේරුනේ මට ඒ වෙලේ
දෙතොලිගින් උණුසුමින්
ආලේ තාලේ තේරුනේ මට ඒ වෙලේ
දෙතොලලින් උණුසුමින්
හිත පතුලේ මට පැලවෙන්න නම්
ඔය වාගේ චපල කම් තව එපා

මම සිල් බිඳගත්තෙ මුල් සිඳ ගත්තෙ කුසුමක් නිසා
සිත ගැස්සෙන තාලේ අහුවුනා වාගේ සුසුමක් නිසා
මම සිල් බිඳගත්තෙ මුල් සිඳ ගත්තෙ කුසුමක් නිසා
සිත ගැස්සෙන තාලේ අහුවුනා වාගේ සුසුමක් නිසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mama Sil Bidagaththe Song Lyrics - මම සිල් බිඳ ගත්තේ ගීතයේ පද පෙළ Mama Sil Bidagaththe Song Lyrics - මම සිල් බිඳ ගත්තේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 26, 2021 Rating: 5

0 comments:

Post a Comment