Hama Deyak Pene Song Lyrics - හැම දෙයක් පෙනේ ගීතයේ පද පෙළ

Hama Deyak Pene Song Lyrics - හැම දෙයක් පෙනේ ගීතයේ පද පෙළ
Song Title : Hama Deyak Pene (හැම දෙයක් පෙනේ)
Movie : Gharasarapa
Singer : Samitha Mudunkotuwa & Bachi Susan
Lyrics : Jayantha Chandrasiri
Music : Chinthaka Jayakody
Movie Director : Jayantha Chandrasiri


හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ..
මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ..
ඔබ යමින් නතර වුව ගුවන් තලේ..
මම සෙමින් සෙමින් එමි.. නිසංසලේ…

මල් පිපෙන මහ කැලය මනරම්
වැසි වැටෙන වැලි කතර සුපසන්
තරු මිලින කළු කුහර වුව..
දිවි නමයි මිතුදම්…

බව කතර අතරමග සිටියෙම්
ඔබ ලබන උරුම හැම සතුවෙම්
රළු සරෙන් පැමිණියද..
ඔබම වේ මට සැනසුම්..
මට සැනසුම්..

හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ..
මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ..
ඔබ යමින් නතර වුව ගුවන් තලේ..
මම සෙමින් සෙමින් එමි.. නිසංසලේ…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hama Deyak Pene Song Lyrics - හැම දෙයක් පෙනේ ගීතයේ පද පෙළ Hama Deyak Pene Song Lyrics - හැම දෙයක් පෙනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 26, 2021 Rating: 5

0 comments:

Post a Comment