Maha Raa Mama Paluwen Song Lyrics - මහා රැ මම පාලුවෙන් ගීතයේ පද පෙළ

Maha Raa Mama Paluwen Song Lyrics - මහා රැ මම පාලුවෙන් ගීතයේ පද පෙළ
Song Title : Maha Raa Mama Paluwen (මහා රැ මම පාලුවෙන්)
Lyrics : Keshan Wasala (කේෂාන් වාසල)


වෙනදා එනවා මා නෙතු බලන්න ......
අද නැ එන්නේ මා හද තනියෙම ......
මා වැලපෙන සද්දේ ඇහුනා කනටම ....
ඇයි ඔබ නැත්තේ මා නෙතු බලන්න.......

කදුලක් විතරක් නැවතී මග තොට ......
තව ටික වේලකින් කදුලත් වැටු විට .....
මා සිත හඩවා ඔබ සිත තනියෙම .....
පාළු රැ මා මොනවා කරන්නද...........

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maha Raa Mama Paluwen Song Lyrics - මහා රැ මම පාලුවෙන් ගීතයේ පද පෙළ Maha Raa Mama Paluwen Song Lyrics - මහා රැ මම පාලුවෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 14, 2021 Rating: 5

0 comments:

Post a Comment