Maga Harunu Pemwathi Song Lyrics - මග හැරුනු පෙම්වතී ගීතයේ පද පෙළ

Maga Harunu Pemwathi Song Lyrics - මග හැරුනු පෙම්වතී ගීතයේ පද පෙළ
Song Title : Maga Harunu Pemwathi (මග හැරුනු පෙම්වතී)
Lyrics|Melody|Music : Tiran Yapa
Instruments played by Naada Music Band


නුඹ එක්ක රහසේ ලංවෙන්න පෙරසේ
හිත අස්සේ හැගුමන් හඩනා
සමුගත්ත දවසේ මා හින්දා නුඹේ දෑසේ
උණු කදුලැල් රූරා වැටුනා
පෙම්වන්ත පහසේ නුඹ ඇත්නම් සුවසේ
සගවන්නම් හැගුමන් මැවෙනා
සදවන් රැව අහසේ මැවෙනා විට මනසේ
නුඹ කෙතරම් මිහිරිද සිතුනා

මග හැරුණු පෙම්වතී නුඹමයි ආදර විජිතේ

ලෝකයේ ඇස් වසා හමුවුනේ අපි එදා
සද ආයේ හිරු දකින තුරා
නැහැ නිමා රස කතා හැමවෙලේ ඉගිකලා
සුසුමන් පවා යාවුනා
නුඹ නැති සති අන්තේ කෙලෙසද මා ගෙව්වෙ
සිත තවමත් සොයනවා අදුරේ

දැනගෙනත් ආදරේ සම වෙන මහ සාගරේ
සිත් රිදවූ තරම් මා නුබේ
ඈ නිසා නුඹ ගියත් නුඹ වගේ නෑ කිසිත්
වැටහෙනවා දැන් මා කෙරේ
සැනසෙන්නම් තුරුලේ මතු උපදින බවයේ
හැරනොයමි යලි මේ ලෙසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maga Harunu Pemwathi Song Lyrics - මග හැරුනු පෙම්වතී ගීතයේ පද පෙළ Maga Harunu Pemwathi Song Lyrics - මග හැරුනු පෙම්වතී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 26, 2021 Rating: 5

0 comments:

Post a Comment