Ahamben Munagahuna Song Lyrics - අහම්බෙන් මුණගැහුණ ගීතයේ පද පෙළ

Ahamben Munagahuna Song Lyrics - අහම්බෙන් මුණගැහුණ ගීතයේ පද පෙළ
Song Title : Ahamben Munagahuna (අහම්බෙන් මුණගැහුණ)
Lyrics : Chathumi Silva (මධූ) (චතුමි සිල්වා)


අහම්බෙන් මුණගැහුණ
තවත් නම් කෙනෙක් වෙද
උඹට සම කරන්නට
මිහිතලේ මම දන්න....

දිය ලෙවන් පීරගොස්
සොයාගෙන සීරුවට
හුස්මකම මානයට
උඹ ගත්තේ ළ'මැද්දට....

රළු සුසුම යට නිවුණ
මලක සියුමැලි සේම
මා දුටුව හෙවනැල්ල 
කලුවරට බියවුනිද.....

දිව රෑම  සිතුවිල්ල
එකම එක නින්දකට
උඹත් තව හීනයක්
ඇස් පියන් මම දැක්ක.....

...........මධූ ..........🖤

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahamben Munagahuna Song Lyrics - අහම්බෙන් මුණගැහුණ ගීතයේ පද පෙළ Ahamben Munagahuna Song Lyrics - අහම්බෙන් මුණගැහුණ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 26, 2021 Rating: 5

0 comments:

Post a Comment