කොන්ඩ කැවුම් හදමු - සිංහල අවුරුදු කෑම ( Konda Kaum Hadamu - Sinhala Awurudu Kama)

කොන්ඩ කැවුම් හදමු - සිංහල අවුරුදු කෑම ( Konda Kaum Hadamu - Sinhala Awurudu Kama) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • තෙත හාල් පිටි 500g
  • පාන් පිටි 500g 
  • සිනී 500g
  • පොල්තෙල් බෝතල් 1/2
  • කරදමුංගු ස්වල්පයක්
  • මා දුරු ස්වල්පයක්
  • ලුණු  ස්වල්පයක්

✅ සාදන ක්‍රමය :

  1. පළමුව සීනි මේස හැඳි 4ක් පමණ ගෙන එයට වතුර අඬු කෝප්ප 1 දමා  සිනී පැණි (සීනි කැරමල් ) සදා ගන්න.
  2. ඉන් පසුව එයට ඉතුරු සීනි ප්‍රමාණයද එක්කර උණු කර ගන්න.එය නිවන්නට හරින්න.
  3. ඉන්පසු හාල් පිටි සහ පාන් පිටි එකට කලවම් කර 3 වරක් හලා ගන්න.
  4. හලා ගත් පිටි වලට කබලේ බැද කුඩු කරගත්  කරදමුංගු, මා දුරු එක්කර කලවම්කර ගන්න.ලුණු ස්වල්පයක්ද එක්කර ගන්න.
  5. ඉන් පසු සදා ගත් පැණි මිශ්‍රණයෙන් ටික ටික එක්කර මින් නුලක් ආකාරයට වැක් කෙරන ආකාරයට පදම එන තෙක් පිටි මිශ්‍රණ අනා ගන්න.
  6. ඉන් පසු ගැඹුරු තෙලේ බැද ගන්න.  
කොන්ඩ කැවුම් හදමු - සිංහල අවුරුදු කෑම ( Konda Kaum Hadamu - Sinhala Awurudu Kama) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොන්ඩ කැවුම් හදමු - සිංහල අවුරුදු කෑම ( Konda Kaum Hadamu - Sinhala Awurudu Kama) කොන්ඩ කැවුම් හදමු - සිංහල අවුරුදු කෑම ( Konda Kaum Hadamu - Sinhala Awurudu Kama) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 26, 2021 Rating: 5

0 comments:

Post a Comment