Kaniwal Song Lyrics - කානිවල්‎ ගීතයේ පද පෙළ

Kaniwal Song Lyrics - කානිවල්‎ ගීතයේ පද පෙළ
Song Title : Kaniwal (කානිවල්)
Lyrics : Sanura Yasaswin


මහ කලබලේකින්..
මහා හිස් ගොඩක්...
පෝලිමක පෙල ගැසී..
කනට නිවනක් නැතී..
වෛශාක කතා මැද..
විදුලි එලි ‍රැස් දිදී...

තරඟයට දන් බෙදන..
නමට කවියක් කියන..
මුදල අත මිට මොලව..
සිහින පොදි සිත යදී..
සිනහවට යටින් හිඳ..
දහස් ඇස් ‍රැව‍ටුනේ..

මුදලකට විකුනනා..
පිං කඩ හඬවනා..
යකඩ්ඩ කට කියවනා..
අරුතක් නොගෙනෙනා..
කොලඹටට්ත් කානිවල්..
වෙසක් සඳ බැබලෙනා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kaniwal Song Lyrics - කානිවල්‎ ගීතයේ පද පෙළ Kaniwal Song Lyrics - කානිවල්‎ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 21, 2021 Rating: 5

0 comments:

Post a Comment