Your Choice Way

Husma ❤ Song Lyrics - හුස්ම ❤ ගීතයේ පද පෙළ

Husma ❤ Song Lyrics - හුස්ම ❤ ගීතයේ පද පෙළ
Song Title : Husma ❤ (හුස්ම ❤)
Lyrics : H.M Muthu Mali (මුතු මාලි)


සඳට ඉඩ නැති අහස කෙලවර....
පුන්ච් තරුවට කුමන නෑකම් .....
මටත් නුබේ සිත් කොනකවත්..
පුංචි ඉඩක් නැතිද ලැගුම් ගන්නවත් ....

වෙනත් සුරඟනක් නුබේ සිත් මඩලේ....
මටත් පෙර ලැගුම්  ගෙනද..
කියන්නට කුමරුනේ...
දැන්ම මට පවසන්න ..
මගේ හදේ පිපෙන්නට
වෙර දරන පෙම් කැකුල..පරකරාලන්නට

සිනා අහුරක හැන්ගිලා මන්...
මිමිනු දා ප්‍රේමයේ කවිකම්...
කඳුලු පොකුරක දුකට අමුනා...
බොදකරයිද ඔබ මතක සිතුවම්.....

මුතු ❤

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Husma ❤ Song Lyrics - හුස්ම ❤ ගීතයේ පද පෙළ Husma ❤ Song Lyrics - හුස්ම ❤ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, March 12, 2021 Rating: 5

0 comments:

Post a Comment