Hitha Hiri Watunado Song Lyrics - හිත හිරි වැටුනාදෝ ගීතයේ පද පෙළ

Hitha Hiri Watunado Song Lyrics - හිත හිරි වැටුනාදෝ ගීතයේ පද පෙළ
Song Title : Hitha Hiri Watunado (හිත හිරි වැටුනාදෝ)
Artist : Bachi Susan ft Ashanthi
Music : Chahuranga De Silva
Lyrics : Sampath Fernandopulle


හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ සුසමක තියලා
වේදනා හිතේ තියා
රෑ පුරා හඬා
සාගරේ එහා ඉදන්

ආදරේ කලා
නිම් හිම් නොවු
ආදරේ හීන සිතුවම් කලා
හැඟුම් පහසින් රහසක් කීවා‍
හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ සුසමක තියලා

ඈත ඈත අම්බරේ
පාවෙලා ගියත්
ආදරේ වෙනස් නොවේ
ජීවිතේ ගියත්
නිම් හිම් නොවු
ආදරේ හීන සිතුවම් කලා
හැඟුම් පහසින් රහසින් කීවා‍

හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ සුසමක තියලා

හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ සුසමක තියලා

එවන්නද ආදරේ
සුසමක තියලා
එවන්නද ආදරේ
සුසමක තියලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hitha Hiri Watunado Song Lyrics - හිත හිරි වැටුනාදෝ ගීතයේ පද පෙළ Hitha Hiri Watunado Song Lyrics - හිත හිරි වැටුනාදෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 11, 2021 Rating: 5

0 comments:

Post a Comment