Hamara Banavara Song Lyrics - හමාර බණවර ගීතයේ පද පෙළ

Hamara Banavara Song Lyrics - හමාර බණවර ගීතයේ පද පෙළ
Song Title : Hamara Banavara (හමාර බණවර)
Artist : Ravi Royster Jr.
Lyrics by Iresha Hemamali
Music & Melody by Ravi Royster


පුරුදු පාරෙම අදත් යනවා
ඒත් වෙන ගමනක් පුතේ
හුඟක් අය මගෙ පස්සේ එනවා
තනිව ආ ගිය මගේ
කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ
හුඟක්බරනම් බිමින් තියපන්
රිදෙනවා ඇති අත උඹේ

කන්ද පාමුල සොහෙන හුරු නෑ
දන්නවා මං මගෙ පුතේ
මගේ තනියට තවත් අය ඇති
අඳුරගන්නම් හෙට උදේ
සොබාදහමට අවනතයි මං
ඉතින් යන්නම් ගොම්මනේ
යන ගමන් මේ බේත් තුන්ඩුව
අරන් පලයන් අම්මගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hamara Banavara Song Lyrics - හමාර බණවර ගීතයේ පද පෙළ Hamara Banavara Song Lyrics - හමාර බණවර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 21, 2021 Rating: 5

0 comments:

Post a Comment