සිත් පහන් වෙන - දෙගල්දොරුව රජ මහා විහාරය ☸️🙏❤️ ( Degaldoruwa Raja Maha Viharaya )

සිත් පහන් වෙන - දෙගල්දොරුව රජ මහා විහාරය ☸️🙏❤️ ( Degaldoruwa Raja Maha Viharaya ) - Your Choice Way
අද අපි කතා කරන්න යන්නේ මහනුවර අම්පිටිය ග්‍රාමයේ පිහිටා ඇති සකස් කළ ගල් ලෙනක් තුළ නිර්මාණය කර ඇති විහාරයක් ගැන.ඒ නමින් දෙගල්දොරුව රජ මහා විහාරයයි..

මේ විහාරයේ මහනුවර යුගයේ චිත්‍ර දක්නට ලැබෙනවා..

කීර්ති ශ්‍රි රාජසිංහ රජු විසින් ඉදි කිරීම් කටයුතු ආරම්භ කළ මෙහි වැඩකටයුතු නිම කළේ ශ්‍රී රාජාධි රාජසිංහ රජු විසින් ක්‍රි.පූ. 1786 දීයී...

එසේ ඉදිකිරීම සම්බන්ධයෙන් හේතුවූ කරුණ වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු ගල්මඬුව විහාරය කරවමින් සිටියදී එතුමන්ට අනුහස් සහිත වු මෙම ස්ථානය පිළිබඳව සැල වී ගල්මඬුව විහාර කර්මය අතර මඟ නතර කර මෙය ඇරඹු බව පැවසෙනවා...

පසුව ශ්‍රී රාජාධි රාජසිංහ රජු විසින් වැඩ නිමකරවා මොරතොට ධම්මබුද්ධ හිමි ප්‍රමුඛ ශිෂ්‍ය පරපුරට පැවරූ බව විහාර සන්නසේ දැක්වෙනවා...

ඒ වගේම මෙහි දහඅට රියන් පිළිමය නෙළීමට වසර 20ක් පමණ ගතව තිබෙනවා.. 

මෙහි සිතුවම්  ඇඳ ඇත්තේ විහාරගෙය හා මණ්ඩපය වෙන්කෙරෙන බිත්තියේ  දෙපස හා විහාර ගෙයි ඇති ස්වාභාවික ගල් පියස්සේයි...

බිත්තිය කොටස් කීපයකට බෙදා එය නැවත සමාන තීරු පහකට බෙදා ජාතක කථා සිතුවම් කොට තිබෙනවා.. 

මහනුවර ගිය වෙලාවේ මේ විහාරයට යන්න අමතක කරන්න එපා..

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
සිත් පහන් වෙන - දෙගල්දොරුව රජ මහා විහාරය ☸️🙏❤️ ( Degaldoruwa Raja Maha Viharaya ) - Your Choice Way

සිත් පහන් වෙන - දෙගල්දොරුව රජ මහා විහාරය ☸️🙏❤️ ( Degaldoruwa Raja Maha Viharaya ) - Your Choice Way

සිත් පහන් වෙන - දෙගල්දොරුව රජ මහා විහාරය ☸️🙏❤️ ( Degaldoruwa Raja Maha Viharaya ) - Your Choice Way

සිත් පහන් වෙන - දෙගල්දොරුව රජ මහා විහාරය ☸️🙏❤️ ( Degaldoruwa Raja Maha Viharaya ) - Your Choice Way

සිත් පහන් වෙන - දෙගල්දොරුව රජ මහා විහාරය ☸️🙏❤️ ( Degaldoruwa Raja Maha Viharaya ) - Your Choice Way

සිත් පහන් වෙන - දෙගල්දොරුව රජ මහා විහාරය ☸️🙏❤️ ( Degaldoruwa Raja Maha Viharaya ) - Your Choice Way

සිත් පහන් වෙන - දෙගල්දොරුව රජ මහා විහාරය ☸️🙏❤️ ( Degaldoruwa Raja Maha Viharaya ) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා .ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සිත් පහන් වෙන - දෙගල්දොරුව රජ මහා විහාරය ☸️🙏❤️ ( Degaldoruwa Raja Maha Viharaya ) සිත් පහන් වෙන - දෙගල්දොරුව රජ මහා විහාරය ☸️🙏❤️ ( Degaldoruwa Raja Maha Viharaya ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 03, 2021 Rating: 5

0 comments:

Post a Comment