Ciao Malli Song Lyrics - චාඕ මල්ලී ගීතයේ පද පෙළ

Ciao Malli Song Lyrics - චාඕ මල්ලී ගීතයේ පද පෙළ
Song Title : Ciao Malli (චාඕ මල්ලී)
Singing : Sanuka Wickramasinghe
Lyrics : Manuranga Wijesekara 
Melody & Music : Sanuka Wickramasinghe
All Keys : Sugath Hettiarachchi 


මාස එකයි දවස් තුනයි මුහුදෙන් නම්
බොට්ටුවෙන් ඉතාලියට ආවේ මං
දේශාංෂය වෙනස් උනේ එහෙදි දැන්
සිනොරීඥාා උබ හින්දා මැරුනා මං

අනාථ වූ වෙලේ කුනාටු සාගරේ
කාසි නිසා අපි විඳෙව්වා…
ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ කොලයක් හෙව්⁣වා පාර පූරා..
Ciao මල්ලි.. ගැම්මට ඉතාලි ආවා
Ciao මල්ලි.. හංගං ඉඳහිට ඇඬුවා
Ciao මල්ලි.. අම්මව බලන්න යනවා
Ciao මල්ලි.. ඒ…

බාසාවත් පුරුදු වුනා තනියෙන් මං
දවල්ට වැඩ රෑටත් වැඩ විතරයි දැන්
මිලානෝ වල ෂෝ ති⁣බුනොත් යනවා මං
සනුක ⁣එක්ක සෙල්ෆියකුත් ගැහුවා බං

අනාථ වූ වෙලේ කුනාටු සාගරේ
කාසි නිසා අපි විඳෙව්වා
ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ කොලයක් හෙව්⁣වා පාර පූරා..
Ciao මල්ලි.. ගැම්මට ඉතාලි ආවා
Ciao මල්ලි.. හංගං ඉඳහිට ඇඬුවා
Ciao මල්ලි.. අම්මව බලන්න යනවා
Ciao මල්ලි.. යේ…ඒ..

සිනොරීඥාා ඔයා එක්ක බිව්වෙ මාගරීටා
මං ගමේ හිටිය කාලේ පැද්දෙ හයර් එකට ආටා
අපේ එහා ගෙදර නීටා ගේ ඩොටා තමයි රීටා
මේ මාත් එක්ක පැනලා ගිහින් රෑට නෑ පරාටා
සල්ලි තරහා වෙලා මටම තිබ්බා සැරට බූටා
ඉතිං බොට්ටුවට සල්ලි ගෙව්වෙ උගස් කරලා ආටා
මහ මුහුද මැද උයන් කෑවේ කරවල බං කට්ටා
උබ දන්නෙ නෑ මං කාපු කට්ට මගේ සිනොරීඥාා…

අනාථ වූ වෙලේ කුනාටු සාගරේ
කාසි නිසා අපි විඳෙව්වා
ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ කොලයක් හෙව්⁣වා පාර පූරා..
Ciao මල්ලි.. ගැම්මට ඉතාලි ආවා
Ciao මල්ලි.. හංගං ඉඳහිට ඇඬුවා
Ciao මල්ලි.. අම්මව බලන්න යනවා
Ciao මල්ලි.. ඒ….

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ciao Malli Song Lyrics - චාඕ මල්ලී ගීතයේ පද පෙළ Ciao Malli Song Lyrics - චාඕ මල්ලී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 31, 2021 Rating: 5

0 comments:

Post a Comment