Alokawarsha Song Lyrics - ආලෝකවර්ෂ ගීතයේ පද පෙළ

Alokawarsha Song Lyrics - ආලෝකවර්ෂ ගීතයේ පද පෙළ
Song Title : Alokawarsha (ආලෝකවර්ෂ)
Artist : Dhanith Sri
Melody : Dhanith Sri
Lyrics : Dhanith Sri 
Music : Ranil Goonawardene | Dhanith Sri 


ආලෝකවර්ෂ ගනන්
ආලෝකවර්ෂ ගනන්
දුර පේන දෑස වසන්
දැහැනින් අද මා මුදවන්
දිගු නීල දෑස යොමන්
නුඹ ආවා
මා හීනයේ නවතා

ජීවිතේ
ප්‍රාර්ථනා
අහසින් තියා
නුඹ ගියා
හිත් ආකහේ
නිල් තාරුකා
දෑතින් මගේ
විසිරුනා

ආලෝකවර්ෂ ගනන්
ආලෝකවර්ෂ ගනන්

ආලෝකවර්ෂ ගනන්
ආලෝකවර්ෂ ගනන්
දුර පේන දෑස වසන්
දැහැනින් අද මා මුදවන්
දිගු නීල දෑස යොමන්
නුඹ ආවා
මා හීනයේ නවතා

ජීවිතේ
ප්‍රාර්ථනා
අහසින් තියා
නුඹ ගියා
හිත් ආකහේ
නිල් තාරුකා
දෑතින් මගේ
විසිරුනා

ආලෝකවර්ෂ ගනන්
ආලෝකවර්ෂ ගනන්
ආලෝකවර්ෂ ගනන්
ආලෝකවර්ෂ ගනන්

ජීවිතේ
ප්‍රාර්ථනා
අහසින් තියා
නුඹ ගියා
හිත් ආකහේ
නිල් තාරුකා
දෑතින් මගේ
විසිරුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Alokawarsha Song Lyrics - ආලෝකවර්ෂ ගීතයේ පද පෙළ Alokawarsha Song Lyrics - ආලෝකවර්ෂ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 21, 2021 Rating: 5

0 comments:

Post a Comment