Ahinsaka Mage Hada Song Lyrics - අහින්සක මගේ හද ගීතයේ පද පෙළ

Ahinsaka Mage Hada Song Lyrics - අහින්සක මගේ හද ගීතයේ පද පෙළ
Song Title : Ahinsaka Mage Hada (අහින්සක මගේ හද)
Lyrics : Hlk Thushara


අහින්සක මගේ හද 
අයදින්නෙ සෙනෙහසම 
පමනයි..........

ඔබේ දයාබර හදින් 
මගේ තුන් හිතම
සැනසෙයි ........

හදවතින් හදුන ගෙන
සිත්වලින් ලන් උනෙමි..
අදහන්නෙ රත්තරන්
ඔබම පමනයි...

මාව මතකෙට නැගෙන
හැමවිට දෙනෙත් පියවා
සිහි කරණු මැන අපේ
අරුමැසි අහින්සක

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahinsaka Mage Hada Song Lyrics - අහින්සක මගේ හද ගීතයේ පද පෙළ Ahinsaka Mage Hada Song Lyrics - අහින්සක මගේ හද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 12, 2021 Rating: 5

0 comments:

Post a Comment