Wikasitha Watha Kamale Song Lyrics - විකසිත වත කමලේ ගීතයේ පද පෙළ

Wikasitha Watha Kamale Song Lyrics - විකසිත වත කමලේ ගීතයේ පද පෙළ
Song Title : Wikasitha Watha Kamale (විකසිත වත කමලේ)
Singing : Sanath Nandasiri (සනත් නන්දසිරි මහත්මා)


විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ
ලඳුනේ මා පතනා
සිහිනේ හද සැලුනා

විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ

ඈත නීල අහසේ
පාට දේදුනු දහසක් පායාලා
මාගෙ ජීවිතේ
සැණකෙලියක් වාගේ
ඒ ආදරේ

විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ
ලඳුනේ මා පතනා
සිහිනේ හද සැලුනා

විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ

දෑසෙ සිහින රේඛා
කීවෙ නෑසූ රහසක් කොදුරාලා
මාගෙ ජීවිතේ
මල් උයනක් වාගේ
ඒ ආදරේ

විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ

ලඳුනේ මා පතනා
සිහිනේ හද පිරුනා
විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wikasitha Watha Kamale Song Lyrics - විකසිත වත කමලේ ගීතයේ පද පෙළ Wikasitha Watha Kamale Song Lyrics - විකසිත වත කමලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, February 21, 2021 Rating: 5

0 comments:

Post a Comment