Wal Dodam Malaka Song Lyrics - වැල් දොඩම් මලක ගීතයේ පද පෙළ

Wal Dodam Malaka Song Lyrics - වැල් දොඩම් මලක ගීතයේ පද පෙළ
Song Title : Wal Dodam Malaka (වැල් දොඩම් මලක)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


වැල් දොඩම් මලක
වැල් දොඩම් මලක
සුදු මල පෙති හරි සුමුදුයි
ඔබෙ මුහුන වගේ පුංචි නගේ
දම් පහැය ගත්ත එමල් පෙති
ඔබෙ ඇස් දෙක වාගේ
පුංචි නගේ

සුළග සමග දග කරනා සුදු මල් පෙති වාගේ
සුලං සමග පොර බදනා සුදු සාරිය ඔබේ
බලං ඉන්න මට හිතුනා ඔය නෙත් දෙක ඔබේ
මල් රේණු වගේ සැලුනා නෙත් පිහාටුවක් ඔබේ

වැල් දොඩම් මලක
වැල් දොඩම් මලක
සුදු මල පෙති හරි සුමුදුයි
ඔබෙ මුහුන වගේ පුංචි නගේ
දම් පහැය ගත්ත එමල් පෙති
ඔබෙ ඇස් දෙක වාගේ
පුංචි නගේ

 සදෙන් සදට කල් ගෙවුනා ඔබ හන්දා මාගේ
නැකත් දවස ලග එනවා අපෙ මංගල දිනේ
මලක් වගෙ ඔබ තියලා රන් කූඩුවෙ මාගේ
ඇහැක් වගේ ගනිමි බලා මගේ පුංචි නගේ

වැල් දොඩම් මලක
වැල් දොඩම් මලක
සුදු මල පෙති හරි සුමුදුයි
ඔබෙ මුහුන වගේ පුංචි නගේ
දම් පහැය ගත්ත එමල් පෙති
ඔබෙ ඇස් දෙක වාගේ
පුංචි නගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wal Dodam Malaka Song Lyrics - වැල් දොඩම් මලක ගීතයේ පද පෙළ Wal Dodam Malaka Song Lyrics - වැල් දොඩම් මලක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 26, 2021 Rating: 5

0 comments:

Post a Comment