Umathu Kala Ma Song Lyrics - උමතු කලා මා ගීතයේ පද පෙළ

Umathu Kala Ma Song Lyrics - උමතු කලා මා ගීතයේ පද පෙළ
Song Title : Umathu Kala Ma (උමතු කලා මා)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


උමතු කලා මා උමතු කලා
ආදරයෙන් මා උමතු කලා
නිගා කලා ඔබ නිගා කලා
ඒ ආදරයට ඔබ නිගා කලා

ඇ ඉතිරි කලේ එක උණු කඳුළක් පමණයි
මගෙ කුසලානය තුල තිබුනේ විෂ මධුවයි
මුව රැදුනේ හීසැර වන් සරදම් වචනයි
ඔබ විහිළු කලේ මගෙ ජීවිතයක් සමගයි

උමතු කලා මා උමතු කලා
ආදරයෙන් මා උමතු කලා
නිගා කලා ඔබ නිගා කලා
ඒ ආදරයට ඔබ නිගා කලා

ජය ලතාවකට කල ඉගි බිගි හරි සොඳුරුයි
තව වතාවකට ඒ ඉගියම හරි කුරිරුයි
නව කතා වගෙයි කල කතා හරිම මියුරුයි
ඔබ ඉතා රසට ගෙතු මුසා වදන් රුදුරුයි

උමතු කලා මා උමතු කලා
ආදරයෙන් මා උමතු කලා
නිගා කලා ඔබ නිගා කලා
ඒ ආදරයට ඔබ නිගා කලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Umathu Kala Ma Song Lyrics - උමතු කලා මා ගීතයේ පද පෙළ Umathu Kala Ma Song Lyrics - උමතු කලා මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 26, 2021 Rating: 5

0 comments:

Post a Comment