Tattoo Walalu Song Lyrics - ටැටූ වළලු ගීතයේ පද පෙළ

Tattoo Walalu Song Lyrics - ටැටූ වළලු ගීතයේ පද පෙළ
Song Title : Tattoo Walalu (ටැටූ වළලු)
Melody and Music : Sanka Dineth 
Lyrics & Concept : Chinthana Dharmadasa

පාලූ
ටැටූ වලලූ
සිපගත් දෙතොල්
හිරිගඩු පිපී කැකුලූ
ඈ රූ නෙතින් පෑරූ
පහසින් රහස් තිසරුන් කරයි පුබුදූ

කොදුරන්න
හීලෑ නොවූ හැගුම්
ඉදුරන් මුදා රැහැනින්
නැහැවෙන්න
තෙමී තෙමී ලමක් දියේ
මියැදෙන්න
තරු කැන් මුදා අහසේ

දෙතොලත්
සුසුම් සිරවූ
තහනම් රැයේ
නියගින් ලියූ කුරුටූ
හැරදුන් රහස් කදුලූ
මත් වී සැලෙන සලෙලුන් කලා උමතු

කොදුරන්න
හීලෑ නොවූ හැගුම්
ඉදුරන් මුදා රැහැනින්
නැහැවෙන්න
තෙමී තෙමී ලමක් දියේ
මියැදෙන්න
තරු කැන් මුදා අහසේ

පාලූ
ටැටූ වලලූ
සිපගත් දෙතොල්
හිරිගඩු පිපී කැකුලූ
ඈ රූ නෙතින් පෑරූ
පහසින් රහස් තිසරුන් කරයි පුබුදූ

කොදුරන්න
සනසන්න
කොදුරන්න
හීලෑ නොවූ හැගුම්
ඉදුරන් මුදා රැහැනින්
නැහැවෙන්න
තෙමී තෙමී ලමක් දියේ
මියැදෙන්න
තරු කැන් මුදා අහසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tattoo Walalu Song Lyrics - ටැටූ වළලු ගීතයේ පද පෙළ Tattoo Walalu Song Lyrics - ටැටූ වළලු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 06, 2021 Rating: 5

0 comments:

Post a Comment