Rathiya Mada Himin Moduwa Song Lyrics - රාත්‍රිය මැද හෙමින් මෝදුව ගීතයේ පද පෙළ

Rathiya Mada Himin Moduwa Song Lyrics - රාත්‍රිය මැද හෙමින් මෝදුව ගීතයේ පද පෙළ
Song Title : Rathiya Mada Himin Moduwa (රාත්‍රිය මැද හෙමින් මෝදුව)
Lyrics : Lakeeshan Madhushankha Suraweera (ලකීෂාන් මධුසංඛ සුරවීර)


රාත්‍රිය මැද හෙමින් මෝදුව
දෑස් මත අහම්බෙන් සුපිපුන
හිත වසා සුසුවඳ ඉහිරුන
හද පුරා නවතින්න සැම දින

ජීවිතේ මග සෙනෙහෙ පැන් ඉස
මතක මාවත තබා පියවර
කිරි කෝඩු හැඟුමන්ට පණ දෙන
මගේ ලොව හිමිකාරියද නුඹ ලඳ

වසන්තේ පවනේම කැටි උන
සීතලට හමනා සුසුම් පොද
ලය පුරා පුරවනා සිත් ලෙස
පපුතුරේ ඉමි උණුසුම පතාගෙන

කතා කරනා දෑස් අසබඩ
අසරණව ගොළු වු මයෙ මුව
කියා ගන්නට නොහැකි වදනක
මුල් අකුරු සොයනවා හෙමිහිට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rathiya Mada Himin Moduwa Song Lyrics - රාත්‍රිය මැද හෙමින් මෝදුව ගීතයේ පද පෙළ Rathiya Mada Himin Moduwa Song Lyrics - රාත්‍රිය මැද හෙමින් මෝදුව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 21, 2021 Rating: 5

0 comments:

Post a Comment