Song Title : වර්ණ (අවකාශයේ නිමක් නැති වූ) ( Warna (Awakashaye Nimak Nathi Wu))
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)
අවකාශයේ
නිමක් නැති වූ
අදුරෙන් ආ
හිරු කිරනේ නැගී
පාවී
කාලාත්‍රයේ
කාලාත්‍රයේ
පසු යාමයේ
රස පොලොවේ
ඇස ගැටී
රත් හැල්ලේ
රස වැටී
රත් හැල්ලේ
රස වැටී
සොයනැති ගිත ගතී
ස්වයංජාත රත් හැල් නෑ
රස පොලොවේ
ස්වයංජාත රත් හැල් නෑ
රස පොලොවේ
ස්වයංජාත රත් හැල් නෑ
රස පොලොවේ
ස්වයංජාත රත් හැල් නෑ
රස පොලොවේ
![වර්ණ (අවකාශයේ නිමක් නැති වූ) Song Lyrics - Warna (Awakashaye Nimak Nathi Wu) ගීතයේ පද පෙළ The Romantic Opera [2009] වර්ණ (අවකාශයේ නිමක් නැති වූ) Song Lyrics - Warna (Awakashaye Nimak Nathi Wu) ගීතයේ පද පෙළ The Romantic Opera [2009]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEje6waYR4iEcWqzds5Q3KqjGBT3K05JIvY19DAm2Ad116WOZq_WtJc9icfdSLThuNOc3_6VOYWcy2O8jUTR-VTa2H9r2CcgRMZL8PSjr8jhOFcYSnh1V781hV1iO7Vivz268RnbssPOYBE/w640-h640/%25E0%25B7%2580%25E0%25B6%25BB%25E0%25B7%258A%25E0%25B6%25AB+%2528%25E0%25B6%2585%25E0%25B7%2580%25E0%25B6%259A%25E0%25B7%258F%25E0%25B7%2581%25E0%25B6%25BA%25E0%25B7%259A+%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25B8%25E0%25B6%259A%25E0%25B7%258A+%25E0%25B6%25B1%25E0%25B7%2590%25E0%25B6%25AD%25E0%25B7%2592+%25E0%25B7%2580%25E0%25B7%2596%2529+Song+Lyrics+-+Warna+%2528Awakashaye+Nimak+Nathi+Wu%2529+%25E0%25B6%259C%25E0%25B7%2593%25E0%25B6%25AD%25E0%25B6%25BA%25E0%25B7%259A+%25E0%25B6%25B4%25E0%25B6%25AF+%25E0%25B6%25B4%25E0%25B7%2599%25E0%25B7%2585+The+Romantic+Opera+%255B2009%255D.jpg)

0 comments:
Post a Comment