Your Choice Way

Pamawee Pipunu Mal Suwadai Song Lyrics - පමාවී පිපුණු මල් සුවඳයි ගීතයේ පද පෙළ

Pamawee Pipunu Mal Suwadai Song Lyrics - පමාවී පිපුණු මල් සුවඳයි ගීතයේ පද පෙළ
Song Title : Pamawee Pipunu Mal Suwadai (පමාවී පිපුණු මල් සුවඳයි)
Singing : Kasun Kalhara ft. Uresha Ravihari & Indika Upamali


පමාවී පිපුණු මල් සුවඳයි
පමාවී පිපුණු මල් සුවඳයි
පිපුනි දෙතැනක ඒ නමුත්
සුවඳ ලෙන්ගතුමයි
හිතට හිතැතිව
ගලා යන සුලගේ
හිතා ගන්නට බැ
කුමනට මලට ද
කුමන සුවදටදෝ
හද පියන් පත් හැර දමන්නේ

සිහින නගරේ සිගිති සඳ එලියේ
දොර ගලනා මතකයේ
සිනිදු පිනි අග පිපී නැලවෙන
මලකි මා මලකි මා ඔබගේ

පතන් බිම්පෙත තුරු වියන් තුරුලේ
දිය කදුරු ඉවුරේ පිනි කඳුලු මත
උදා අරුණත හුදකලාවට සිනා මුසු කල
මලකි මා මලකි මා ඔබගේ

පමාවී පිපුණු මල් සුවඳයි
පිපුනි දෙතැනක ඒ නමුත්
සුවද ලෙන්ගතුමයි
ඒ මමයි ඒ මමයි ඔබට මතකයි නම්

පමාවී පිපුණු මල් සුවඳයි
පිපුනි දෙතැනක ඒ නමුත්
සුවද ලෙන්ගතුමයි
ඒ මමයි ඒ මමයි ඔබට සිතුනා නම්
කුමනට මලකට කුමන සුවඳටදෝ
හද පියන් පත් හැර දමන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pamawee Pipunu Mal Suwadai Song Lyrics - පමාවී පිපුණු මල් සුවඳයි ගීතයේ පද පෙළ Pamawee Pipunu Mal Suwadai Song Lyrics - පමාවී පිපුණු මල් සුවඳයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, February 21, 2021 Rating: 5

0 comments:

Post a Comment