Parana Nadagam Song Lyrics - පරණ නාඩගම් ගීතයේ පද පෙළ

Parana Nadagam Song Lyrics - පරණ නාඩගම් ගීතයේ පද පෙළ
Song Title : Parana Nadagam (පරණ නාඩගම්)
Artists : Sachith Peris ft. Umara Sinhawansa
Lyrics : Wasantha Duggannarala
Music : Sachith Peiris

ජන ගීතයක් උනා මුලු ජීවිතේ
රස සී පදෙන් තමා ලස්සන කරේ
වම් ඉවුරේ පාවෙලා ආවේ සේ ගීය සේ

පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටන්නං මං
පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටන්නං මං

දෙවියන් වැන්දා දෙවියන් වැන්දා
දෙවියන් පල්ලා වැහිබිඳු දුන්නා

ගම්මානේ ආයේ ආයේ
ගංදෑලේ හමුවෙලා
මයෙ මැණිකේ ආයේ ආයේ
කාර මාලේ පලදිල්ලා

පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටන්නං මං
පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටන්නං මං

දෙවියන් වැන්දා දෙවියන් වැන්දා
දෙවියන් පල්ලා වැහිබිඳු දුන්නා

ජන ගීතයක් උනා මුලු ජීවිතේ
රස සී පදෙන් තමා ලස්සන කරේ
වම් ඉවුරේ පාවෙලා ආවේ සේ ගීය සේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Parana Nadagam Song Lyrics - පරණ නාඩගම් ගීතයේ පද පෙළ Parana Nadagam Song Lyrics - පරණ නාඩගම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 07, 2021 Rating: 5

0 comments:

Post a Comment