Supem Wee Song Lyrics - සුපෙම් වී ගීතයේ පද පෙළ

Supem Wee Song Lyrics - සුපෙම් වී ගීතයේ පද පෙළ
Song Title : Supem Wee (සුපෙම් වී)
Singing : Upeka Nirmani (උපේකා නිර්මානි මහත්මිය)

සුපෙම් වී…
සිටිනා…
සද කතාව මා පතනා…
හැගුම් වී…
පෙමිනා…
ඔබ නිසාම මා නිවෙනා…

පෙම වෑහීලා…
නැහැවීලා…
සිත මාගේ සුව විදිනා…
පෙම වෑ…හිලා…
නැහැවීලා…
සිත මාගේ සුව විදිනා…

සීතේ රහසින් ලං වීලා…
මා හා දෑසින් යා වීලා…
ආශා දහසින් මත් වීලා…
මාගේ දෑතින් අල්ලාලා…
සීමා මායිම් නෑ කීවා…
මා හා ලංවී ඔබ ආවා…

පෙම වෑහීලා…
නැහැවීලා…
සිත මාගේ සුව විදිනා…
පෙම වෑ…හිලා…
නැහැවීලා…
සිත මාගේ සුව විදිනා…

මගේ සිහිනේ ඉටුවීලා…
ගේනා හැගුමන් උතුරාලා…
පාවී ඇවිදින් සිත දීලා…
මාගේ පැතුමන් සරසාලා…
සීමා මායිම් නෑ කීවා…
මා හා ලංවී ඔබ ආවා…හා…

පෙම වෑ..හීලා…
නැහැවීලා…
සිත මාගේ සුව විදිනා…
පෙම වෑ…හිලා…
නැහැවීලා…
සිත මාගේ සුව විදිනා…

සුපෙම් වී…
සිටිනා…
සද කතාව මා පතනා…
හැගුම් වී…
පෙමිනා…
ඔබ නිසාම මා නිවෙනා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Supem Wee Song Lyrics - සුපෙම් වී ගීතයේ පද පෙළ Supem Wee Song Lyrics - සුපෙම් වී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 07, 2021 Rating: 5

0 comments:

Post a Comment