Ma Ithin Ynna Yanawa Song Lyrics - මා ඉතින් යන්න යනවා ගීතයේ පද පෙළ

Ma Ithin Ynna Yanawa Song Lyrics - මා ඉතින් යන්න යනවා ගීතයේ පද පෙළ
Song Title : Ma Ithin Ynna Yanawa (මා ඉතින් යන්න යනවා)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)


මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
මේ මතකය විතරයි

මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
මේ මතකය විතරයි

නුඹ සදක් වෙලා පායා
මට එළිය වූ වගයි
නුඹ සදක් සේම බැසයයි
මට ඉතිරි කළුවරයි
මගෙ මතක එපමණයි

මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
මේ මතකය විතරයි

සද එළිය අයිති ලොවටයි
සද අ‍යිති අහසටයි
පිණි කදුළු බිංදු විතරක්
මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි

මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
මේ මතකය විතරයි…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Ithin Ynna Yanawa Song Lyrics - මා ඉතින් යන්න යනවා ගීතයේ පද පෙළ Ma Ithin Ynna Yanawa Song Lyrics - මා ඉතින් යන්න යනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 07, 2021 Rating: 5

0 comments:

Post a Comment