Nirathuru Mama Oba Song Lyrics - නිරතුරු මම ඔබ ගීතයේ පද පෙළ

Nirathuru Mama Oba Song Lyrics - නිරතුරු මම ඔබ ගීතයේ පද පෙළ
Song Title : Nirathuru Mama Oba (නිරතුරු මම ඔබ)
Singing : Milton Mallawarachchi (මිල්ටන් මල්ලවආරච්චි මහත්මා)

නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි
එනමුදු එය වරදක් බව දන්නෙමි
පෙම් නොකරන්නට සිතුවද ඔබ වෙත
සෙනෙහස ලියලයි නොදැනිම හද මැද

මදහස දුන්නද දකින වෙලේ
ඔබ මෙහි එන බව සිතිය නොහේ
කල යුතු කිසිවක් සිතට නොඒ
මගේ සිතිවිලි එකතැනක නොවේ

නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි
එනමුදු එය වරදක් බව දන්නෙමි
පෙම් නොකරන්නට සිතුවද ඔබ වෙත
සෙනෙහස ලියලයි නොදැනිම හද මැද

දෙදෙනා සැනසුම ලැබිය යුතුයි
දිවි ඇති තුරු ලග සිටිය යුතුයි
අප එක සෙවනක වෙසිය යුතුයි
නැත නැත අප එක නොවිය යුතුයි

නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි
එනමුදු එය වරදක් බව දන්නෙමි
පෙම් නොකරන්නට සිතුවද ඔබ වෙත
සෙනෙහස ලියලයි නොදැනිම හද මැද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nirathuru Mama Oba Song Lyrics - නිරතුරු මම ඔබ ගීතයේ පද පෙළ Nirathuru Mama Oba Song Lyrics - නිරතුරු මම ඔබ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 06, 2021 Rating: 5

0 comments:

Post a Comment