Sade Arabenna Song Lyrics - සාදේ ඇරඹෙන්නා ගීතයේ පද පෙළ

Sade Arabenna Song Lyrics - සාදේ ඇරඹෙන්නා ගීතයේ පද පෙළ
Song Title : Sade Arabenna (සාදේ ඇරඹෙන්නා)
Artists : Harsha Dhanosh / Shashini Janz
Lyrics : Kusala Vidanapathirana
Music : Nimesh Kulasinghe

සාදේ ඇරබෙන්නා
තාලේ අල්ලා
කාලේ හොද හින්දා
පෝරු වන්දනා

සාදේ ඇරබෙන්නා
තාලේ අල්ලා
කාලේ හොද හින්දා
පෝරු වන්දනා

තිතට හරියනම
හදවත නිසයි වටින
සතුට වෑහෙන්නේ
තුන්ලොව පුරා
සදට සද හමුවෙලා

රගතී හද සන්තෝසෙන්
අද නටමී මල් කලබක් වී
කුමරී කුමරා උන්මාදෙන්
තනිවෙයි අද සිරියහනේ

රගතී හද සන්තෝසෙන්
අද නටමී මල් කලබක් වී
කුමරී කුමරා උන්මාදෙන්
තනිවෙයි අද සිරියහනේ

ප්‍රේමයේ හීන වැස්සේ
පෙනෙනවා කුමරු මත්වී
කුමරියද ආදරෙයි ඒ හිනාවේ
සැගවිලා ඇති කතා යාවෙති

හිතට හරියනම
හදහන නිසයි වටින
සතුට වෑහෙන්නෙ
තුන්ලොව පුරා
සදට සද හමුවෙලා

රගතී හද සන්තෝසෙන්
අද නටමී මල් කලබක් වී
කුමරී කුමරා උන්මාදෙන්
තනිවෙයි අද සිරියහනේ

රගතී හද සන්තෝසෙන්
අද නටමී මල් කලබක් වී
කුමරී කුමරා උන්මාදෙන්
තනිවෙයි අද සිරියහනේ

රගතී හද සන්තෝසෙන්
අද නටමී මල් කලබක් වී
කුමරී කුමරා උන්මාදෙන්
තනිවෙයි අද සිරියහනේ

රගතී හද සන්තෝසෙන්
අද නටමී මල් කලබක් වී
කුමරී කුමරා උන්මාදෙන්
තනිවෙයි අද සිරියහනේ

රගතී හද සන්තෝසෙන්
අද නටමී මල් කලබක් වී
කුමරී කුමරා උන්මාදෙන්
තනිවෙයි අද සිරියහනේ

රගතී හද සන්තෝසෙන්
අද නටමී මල් කලබක් වී
කුමරී කුමරා උන්මාදෙන්
තනිවෙයි අද සිරියහනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sade Arabenna Song Lyrics - සාදේ ඇරඹෙන්නා ගීතයේ පද පෙළ Sade Arabenna Song Lyrics - සාදේ ඇරඹෙන්නා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 06, 2021 Rating: 5

0 comments:

Post a Comment