නිදහස් දවසේ ඉර බැස යන සැන්දෑවේ මුහුද අසල 🏖🌊🌊🏖 ( Muhuda [ Sea ] )

නිදහස් දවසේ ඉර බැස යන සැන්දෑවේ මුහුද අසල 🏖🌊🌊🏖 ( Muhuda [ Sea ] ) - Your Choice Way
හවස් යාමේ සීතල සුලග වැදෙන්න අපි යන්න ආසම තැනැක් තමා මුහුදු වෙරළ කියන්නේ..

අද මේ නිදහස් දවසේ සෙනග නොගැවසෙන හලාවත මුහුදේ එක් තැනකට අපි ගියා.....

මුහුද අසලට ගිහින් ඒ දිහා බලන් ඉන්න එකත් භාවනාවක් වගේ...

හිතේ තියෙන හැම දුකක්ම එක නිමේෂයකින් අමතක කරන්න හොදම තැන මුහුද..

රළ එකිනෙන ඇවිත් ගල්පර වල හැපී නගන පෙන රටාවන් තවත් ලස්සනයී...

මේ සුන්දරත්වය විදින්න ඉර බැස යන සැන්දෑවක මුහුදට යන්නම ඕනේ....

පින්තූර Nirosh Indika 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නිදහස් දවසේ ඉර බැස යන සැන්දෑවේ මුහුද අසල 🏖🌊🌊🏖 ( Muhuda [ Sea ] ) නිදහස් දවසේ ඉර බැස යන සැන්දෑවේ මුහුද අසල 🏖🌊🌊🏖 ( Muhuda [ Sea ] ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 28, 2021 Rating: 5

0 comments:

Post a Comment