Mata Heenayak Wela Song Lyrics - මට හීනයක් වෙලා ගීතයේ පද පෙළ

Mata Heenayak Wela Song Lyrics - මට හීනයක් වෙලා ගීතයේ පද පෙළ
Song Title : Mata Heenayak Wela (මට හීනයක් වෙලා)
Singing : Damith Asanka (දමිත් අසංක මහත්මා)


මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේ
සඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ

රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ළගයි ප්‍රියේ
චංචලයි වගේ ඔබේ සිත කොයිද පා වුනේ
අදහන්න බෑ කදුළක්ද ආදරේ
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේ
සඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ

තරුකා වියන් ගොතාලා මගේ අම්ඹරේ
ඇයිද හැංගුනේ හෙලා මා අන්දකාරයේ
අදහන්න බෑ කදුළක්ද ආදරේ
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේ
සඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mata Heenayak Wela Song Lyrics - මට හීනයක් වෙලා ගීතයේ පද පෙළ Mata Heenayak Wela Song Lyrics - මට හීනයක් වෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, February 16, 2021 Rating: 5

0 comments:

Post a Comment