Mage Amal Biso Song Lyrics - මගෙ අමල්බිසෝ ගීතයේ පද පෙළ

Mage Amal Biso Song Lyrics - මගෙ අමල්බිසෝ ගීතයේ පද පෙළ
Song Title : Mage Amal Biso (මගෙ අමල්බිසෝ)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)


මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමෙන් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන්

මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමෙන් ඉඳපන්
මම දීපංකරේ
ලතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන්

යස ඉසුරු අරන් සුදු මහත්තුරුන්
ඒරොප්පෙ ඉඳන් ඇවිදින්
මුදු බැලුම් හෙලයි
ලංවෙන්න බලයි
උඹ නොදැක්කා සේ ඉඳපන්

මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමෙන් ඉඳපන්
මම දීපංකරේ
ලතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන්

ඇඳ නේක ඇඳුම් සුදු නෝනාවරුන්
ගෙට එබී බලයි හොරැහින්
මගෙ පුංචි එවුන් ටික ළඟට කරන්
උඹ හෝදිසියෙන් ඉඳපන්

මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමෙන් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Amal Biso Song Lyrics - මගෙ අමල්බිසෝ ගීතයේ පද පෙළ Mage Amal Biso Song Lyrics - මගෙ අමල්බිසෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 12, 2021 Rating: 5

0 comments:

Post a Comment