Kasthuri Suwandaki Song Lyrics - කස්තුරි සුවඳකි ගීතයේ පද පෙළ

Kasthuri Suwandaki Song Lyrics - කස්තුරි සුවඳකි ගීතයේ පද පෙළ
Song Title : Kasthuri Suwandaki (කස්තුරි සුවඳකි)
Artists: BNS Ashanthi Ft Umara
Music: BNS
Lyrics: Kelum Srimal

කස්තුරි සුවඳකි සත්තකින්ම ඔබ සුලඟ විසින් ගෙන හැරුණූ
ඉස්සර සුසුමක සුවඳ මතක් කර මා හද මැදටම හෙලපූ

සපුමල් සරසන රම්‍ය වසන්තය නිමනොවනා ලෙස තණපූ
ලස්සන සි‍හිනෙක සත්තකින්ම ඔබ කවුරුද ඔබ මා නොදුටූ

ළල ළල ළල ළල ළල්ල ළල්ලලා ළල ළල ළල ළල ළල්ලලා

මට තමා ඒ වසන්තයනම් ඔබ තරම් ලංවූ
හැන්ගිලා හෝ ආව හින්දයි මන් බලා ඉන්නේ……

මට තමා ඒ වසන්තයනම් ඔබ තරම් ලංවූ
හැන්ගිලා හෝ ආව හින්දයි මන් බලා ඉන්නේ……..

ගින්ම් හානේ වාගෙ පාළුයි කවුරුත්ම නෑනේ යාළු
ඒ හිස් හදේ හි මතුවූ ලන්කාරයා ඔබලූ..

ගින්ම් හානේ වාගෙ පාළුයි කවුරුත්ම නෑනේ යාළු
ඒ හිස් හදේ හි මතුවූ ලන්කාරයා ඔබලූ..

කස්තුරි සුවඳක සත්තකින්ම මම ඔබ පිළිබඳ හෙව්වා!
ඉස්සර සුසුමක සුවඳ පොදක්වී ඔබහට මා එව්වා !

සපුමල් වහිනා ප්‍රේම වසන්තය ඔබෙ උනුසුම ලව්වා [අහා!]
ලස්සන හීනය සත්තකින්ම මම ඔබෙ නමටම ලිව්වා

කස්තුරි සුවඳකි සත්තකින්ම ඔබ සුලඟ විසින් ගෙන හැරුණූ
ඉස්සර සුසුමක සුවඳ මතක් කර මා හද මැදටම හෙලපූ

සපුමල් සරසන රම්‍ය වසන්තය නිමනොවනා ලෙස තණපූ
ලස්සන සි‍හිනෙක සත්තකින්ම ඔබ කවුරුද ඔබ මා නොදුටූ

ළල ළල ළල ළල ළල්ල ළල්ලලා ළල ළල ළල ළල ළල්ලලා

මට තමා ඒ වසන්තයනම් ඔබ තරම් ලංවූ
හැන්ගිලා හෝ ආව හින්දයි මන් බලා ඉන්නේ

මට තමා ඒ වසන්තයනම් ඔබ තරම් ලංවූ
හැන්ගිලා හෝ ආව හින්දයි මන් බලා ඉන්නේ

මල්යාය ‍වාගේ ඇමතූ අනුරාගි හැඟුමක් මියුරූ
විඳගන්න මා ළුහු බැඳපූ මනමාලයා.(හ්). ඔබලූ

මල්යාය ‍වාගේ ඇමතූ අනුරාගි හැඟුමක් මියුරූ
විඳගන්න මා ළුහු බැඳපූ මනමාලයා.(අආ..). ඔබලූ

කස්තුරි සුවඳක සත්තකින්ම මම ඔබ පිළිබඳ හෙව්වා!
ඉස්සර සුසුමක සුවඳ පොදක්වී ඔබහට මා එව්වා !

සපුමල් වහිනා ප්‍රේම වසන්තය ඔබෙ උනුසුම ලව්වා
ලස්සන හීනය සත්තකින්ම මම ඔබෙ නමටම ලිව්වා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kasthuri Suwandaki Song Lyrics - කස්තුරි සුවඳකි ගීතයේ පද පෙළ Kasthuri Suwandaki Song Lyrics - කස්තුරි සුවඳකි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 08, 2021 Rating: 5

0 comments:

Post a Comment