Your Choice Way

Husmak Tharamata ( Adaraya Hariyata ) Song Lyrics - හුස්මක් තරමට ( ආදරය හරියට ) ගීතයේ පද පෙළ

Husmak Tharamata ( Adaraya Hariyata ) Song Lyrics - හුස්මක් තරමට ( ආදරය හරියට ) ගීතයේ පද පෙළ
Song Title : Husmak Tharamata ( Adaraya Hariyata ) (හුස්මක් තරමට ( ආදරය හරියට ))
Artist : Dilki Uresha
Music : Ashan Fernando
Lyrics : Nihal Fernando

ආදරය හරියට
සුළග වගේ
හදවත නිවන්න වගේ
හදවත දවල අළු කරන්නත්
ආදරයට පුළුවන්

ඇහිපිල්ලමක්
යට ඔබව තියලා
රැකගත්තේ මං
මගේ නේද කියලා

එක මොහොතකින්
මගේ හිතම හොල්ලා
ඈතටම ගියේ
ඇයි මාව දමලා
ආදරෙයි ඔබට මං රත්තරං

හුස්මක් තරමට දැනෙනා
ආදරයක් ඔබ දුන්න
ඔබ නැති ජීවිතයත් මා
හීනෙන්වත් නෑ දැකලා

කවදත් වගේ
ඔබ භාවනාවක්
මට ඔබ තරම්
නෑ දැනුනේ කාවත්
ඇබ්බැහිවෙලා මම ඔබට තාමත්
ඔබ නැති හෙටක් මට නම් අපායක්
ආදරෙයි ඔබට මං රත්තරං

හුස්මක් තරමට දැනෙනා
ආදරයක් ඔබ දුන්න
ඔබ නැති ජීවිතයත් මා
හීනෙන්වත් නෑ දැකලා

මුලු ලෝකයක්
පීරාලා සෙව්වත්
මේ මං තරම් ආදාය කවුරුත්
හමුවෙන්නෙ නෑ මේ අහස යට නම්
අපි ආදරෙන් එක් වෙමුද ආයෙත්
ආදරෙයි ඔබට මං රත්තරං

හුස්මක් තරමට දැනෙනා
ආදරයක් ඔබ දුන්න
ඔබ නැති ජීවිතයත් මා
හීනෙන්වත් නෑ දැකලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Husmak Tharamata ( Adaraya Hariyata ) Song Lyrics - හුස්මක් තරමට ( ආදරය හරියට ) ගීතයේ පද පෙළ Husmak Tharamata ( Adaraya Hariyata ) Song Lyrics - හුස්මක් තරමට ( ආදරය හරියට ) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, February 20, 2021 Rating: 5

0 comments:

Post a Comment