Bala Innemi Song Lyrics - බලා ඉන්නෙමි ගීතයේ පද පෙළ

Bala Innemi Song Lyrics - බලා ඉන්නෙමි ගීතයේ පද පෙළ
Song Title : Bala Innemi (බලා ඉන්නෙමි)
Lyrics : Lakeeshan Madhushankha Suraweera (ලකීෂාන් මධුසංඛ සුරවීර)

පාළුවේ තනිවෙලා
ඔහේ තිබ්බ මගේ හිතට
ඇතුල් වෙන්න
අවසරයක්වත් ඔයා ඉල්ලුවේ නෑ නේද..

ඒත් ඉතින් ඒ විදියට
මගේ හිතට ආව ඔයා
දැන්නම් ඉතින්
මට නැතිවම බැරි කෙනෙක් වෙලා..

හැම තත්පරෙකම අලුත් හැඟුම්
හදවතේ කොනිති ගහන වෙලාවල් වල
ඔයාගේ නමට ලියපු කවිපද නම්
ඕනි තරම්...

හැම තිස්සෙම දඟ කර කර
සීමාවක් නැතිව හතර අතේ දුවපු හිතට
සංවරකම කියල දුන්නෙ
ඔයාගේ ඇස් දෙක..
සංවර උණු මගේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bala Innemi Song Lyrics - බලා ඉන්නෙමි ගීතයේ පද පෙළ Bala Innemi Song Lyrics - බලා ඉන්නෙමි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 02, 2021 Rating: 5

0 comments:

Post a Comment