Ahas Gawwa Song Lyrics - අහස් ගව්ව ගීතයේ පද පෙළ

Ahas Gawwa Song Lyrics - අහස් ගව්ව ගීතයේ පද පෙළ
Song Title : Ahas Gawwa (අහස් ගව්ව)
Artist : Jude Rogans
Music : Shayan Fernando
Lyrics : Prageeth Wijesuriya

අහස් ගව්ව දුර නෑ
ඔබ ළග ඉන්නවා නම්
සිතුල් පව්ව රළු නෑ
හද පිරිමදිනවා නම්
තිස්ස වැවෙත් වැලි නෑ
සිතුවිලි ගැහෙන තරම්
විස්ස උනත් පොඩි නෑ
මගේ හිත දැනෙනවා නම්

පරවෙන පැතුමට කිරි වද්දාගෙන
රුහුණේ කෙත් යායෙන්
හැර යන්න වයසට වේලී බදිනවාද
මහවැලි ගග මැද්දෙන්
තිස්ස වැවෙත් වැලි නෑ
සිතුව්ලි ගැහෙන තරම්
විස්ස උනත් පොඩි නෑ
මගේ හිත දැනෙනවා නම්

කළු සුදු සිහිනෙට පාට පොවාගෙන
හග්ගල මල් වත්තෙන්
ළගදීම දවසක පෝරු තනාගමු
ඉසුරුමුණිය පැත්තෙන්
තිස්ස වැවෙත් වැලි නෑ
සිතුවිලි ගැහෙන තරම්
විස්ස උනත් පොඩි නෑ
මගේ හිත දැනෙනවා නම්

තිස්ස වැවෙත් වැලි නෑ
සිතුවිලි ගැහෙන තරම්
විස්ස උනත් පොඩි නෑ
මගේ හිත දැනෙනවා නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahas Gawwa Song Lyrics - අහස් ගව්ව ගීතයේ පද පෙළ Ahas Gawwa Song Lyrics - අහස් ගව්ව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 02, 2021 Rating: 5

0 comments:

Post a Comment