Sulanga Numba Wage Song Lyrics - සුළඟ නුඹ වගේ ගීතයේ පද පෙළ

Sulanga Numba Wage Song Lyrics - සුළඟ නුඹ වගේ ගීතයේ පද පෙළ
Song Title : Sulanga Numba Wage (සුළඟ නුඹ වගේ)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : යමුනා මාලනී පෙරේරා
සංගීතය : ගුණදාස කපුගේ

සුළඟ නුඹ වගෙයි - සිත් මල වටා එතෙයි
මල් සුවද හොර හොරෙන් අරන් - යන්නටම හදයි..
වැස්ස නුඹ වගෙයි - සිත් මලට ඇද වැටෙයි
මලේ පාට නොසේදීම - පුදුමයක් තමයි...

සිත තනිකලෙත් නුඹයි..
පසු පසම එලව එලවා විත් 
සැනසුවෙත් නුඹයි..
නුඹ මගේ හිත අරන් ගියා
පුදුමයක් නොවෙයි..

සුළඟ නුඹ වගෙයි - සිත් මල වටා එතෙයි
මල් සුවද හොර හොරෙන් අරන් - යන්නටම හදයි..
වැස්ස නුඹ වගෙයි - සිත් මලට ඇද වැටෙයි
මලේ පාට නොසේදීම - පුදුමයක් තමයි...

සිත හැදිනුවෙත් නුඹයි..
මගෙ සිතේ සියුම් තැන් සොය සොයා
රිදෙව්වෙත් නුඹයි..
ඒත් නුඹෙන් සිත නොබිදේ
පුදුමයක් තමයි..

සුළඟ නුඹ වගෙයි - සිත් මල වටා එතෙයි
මල් සුවද හොර හොරෙන් අරන් - යන්නටම හදයි..
වැස්ස නුඹ වගෙයි - සිත් මලට ඇද වැටෙයි
මලේ පාට නොසේදීම - පුදුමයක් තමයි...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sulanga Numba Wage Song Lyrics - සුළඟ නුඹ වගේ ගීතයේ පද පෙළ Sulanga Numba Wage Song Lyrics - සුළඟ නුඹ වගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 02, 2021 Rating: 5

0 comments:

Post a Comment