Sulanga Numba Wage Song Lyrics - සුළඟ නුඹ වගේ ගීතයේ පද පෙළ

Sulanga Numba Wage Song Lyrics - සුළඟ නුඹ වගේ ගීතයේ පද පෙළ
Song Title : Sulanga Numba Wage (සුළඟ නුඹ වගේ)
Singing : Karunarathne Divulgane (කරුණාරත්න දිවුල්ගනේ මහත්මා)

සුළඟ නුඹ වගේ සිත් මල වටා එති
මල් සුවඳ හොර හොරෙන් අරං
යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇද වැටී
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

සිත හැඳිනුවෙත් නුඹයි
පසුපසම එලව එලවාවිත්
සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන් ගියා
පුදුමයක් නොවෙයි

සිත තනි කළෙත් නුඹයි
මගෙ හිතේ සියුම් තැන් 
සොය සොය රිදෙව්වෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි
පුදුමයක් තමයි

සුළඟ නුඹ වගේ සිත් මල වටා එති
මල් සුවඳ හොර හොරෙන් අරං
යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇද වැටී
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sulanga Numba Wage Song Lyrics - සුළඟ නුඹ වගේ ගීතයේ පද පෙළ Sulanga Numba Wage Song Lyrics - සුළඟ නුඹ වගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, February 02, 2021 Rating: 5

0 comments:

Post a Comment