Perawadanak Wee Mage Kathawata Song Lyrics - පෙරවදනක් වී මගේ කතාවට ගීතයේ පද පෙළ

Perawadanak Wee Mage Kathawata Song Lyrics - පෙරවදනක් වී මගේ කතාවට ගීතයේ පද පෙළ
Perawadanak Wee Mage Kathawata (පෙරවදනක් වී මගේ කතාවට)
Artist - Sanuka Wickramasinghe Lyrics - Uma Aseni Melody - Sanuka & Sangeeth Wickramasinghe Music - Sanuka Wickramasinghe @ Singha Records Mixed & Mastered - Vinod Melpitiya @ Music Oven

පෙරවදනක් වී…
මගේ කතාවට
පටුන ලියන්නට…හීන එවා…
පිටුවෙන් පිටුවට
ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා…

අරුත බිදී… ගිය
අන්දරයක රස
කිමැයි කියා…
නොදැනෙන හින්දා…
තවත් තියෙනවා….
හිතේ… පොතේ… ඉඩ
මෙතෙක් ලියූ…
කිවිදියම පතා…

පැතූ කතාවේ…
නිමක් දකින්නට…
උපන් බවේ පින මදි හින්දා…
බලා හිදිමි මතු බවයක හෝ…
පසුවදන ලියන්නට…
එතැයි කියා…

පෙරවදනක් වී…
මගේ කතාවට
පටුන ලියන්නට…හීන එවා…
පිටුවෙන් පිටුවට
ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Perawadanak Wee Mage Kathawata Song Lyrics - පෙරවදනක් වී මගේ කතාවට ගීතයේ පද පෙළ Perawadanak Wee Mage Kathawata Song Lyrics - පෙරවදනක් වී මගේ කතාවට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 02, 2021 Rating: 5

0 comments:

Post a Comment