Wellen Thelada Mawaala Song Lyrics - වැල්ලෙන් තෙලද මවාලා ගීතයේ පද පෙළ [TV Derana - Podu Teledrama (දෙරණ ටීවී - පොදු ටෙලි නාට්‍ය)]

Wellen Thelada Mawaala Song Lyrics - වැල්ලෙන් තෙලද මවාලා ගීතයේ පද පෙළ [TV Derana - Podu Teledrama (දෙරණ ටීවී - පොදු ටෙලි නාට්‍ය)]
Song Title : Wellen Thelada Mawaala (වැල්ලෙන් තෙලද මවාලා)
Singing : Ravi Royster (රවී රෝයිස්ටර් මහත්මා)
Music : Shehan Galahitiyawa (ශෙහාන් ගලහිටියාව)
Lyrics : Nimesh Kulasinghe (නිමේෂ් කුලසිංහ මහත්මා)
Teledrama : TV Derana - Podu (දෙරණ ටීවී - පොදු ටෙලි නාට්‍ය)

වැල්ලෙන් තෙලද මවාලා 
කිරියෙන් බතම දොවලා
හදවතට දැනෙන විලස මෙලෙස දිවිය ගෙවාලා
තරුමල් ගෙනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන තරුව විලස දිලෙමි බලාලා

විකසිත හීන ගේන දේහදාරී මා නේද
හදවත ආදරේට පෑහුනා සදා
මේ මගෙ වේදිකාව දෙනවාද ආචාර
පතුරමි තේජමාන මේ ලෙසේ සරා

වැල්ලෙන් තෙලද මවාලා 
කිරියෙන් බතම දොවලා
හදවතට දැනෙන විලස මෙලෙස දිවිය ගෙවාලා
තරුමල් ගෙනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන තරුව විලස දිලෙමි බලාලා

ගිරි මද්දහනේ හැන්දෑවේ
නවතා නෑ මා සංචාරේ
පණවන් සේ බැදිලා
සඳවන් රූ සරාලා
සගවාලා නෑ ශුන්ගරේ
පියඹාලා යමුද මල් පාරේ
යලි මං නෑ හැරීලා
දුක නම් නෑ දැනීලා

පෙන්නා නිසි කාරනාව
තනමී රජ මාලිගාව
පොලවේ වැලි පාගලාම
තේජමාන පානවා
මුව මී හද වේදනාව
නගමූ මුව මල් සිනාව
දිනලා මිස නෑ පරාද
කිරුල දරමි ලොවම ජය අරන්

වැල්ලෙන් තෙලද මවාලා 
කිරියෙන් බතම දොවලා
හදවතට දැනෙන විලස මෙලෙස දිවිය ගෙවාලා
තරුමල් ගෙනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන තරුව විලස දිලෙමි බලාලා

විකසිත හීන ගේන දේහදාරී මා නේද
හදවත ආදරේට පෑහුනා සදා
මේ මගෙ වේදිකාව දෙනවාද ආචාර
පතුරමි තේජමාන මේ ලෙසේ සරා

වැල්ලෙන් තෙලද මවාලා 
කිරියෙන් බතම දොවලා
හදවතට දැනෙන විලස මෙලෙස දිවිය ගෙවාලා
තරුමල් ගෙනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන තරුව විලස දිලෙමි බලාලා //
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wellen Thelada Mawaala Song Lyrics - වැල්ලෙන් තෙලද මවාලා ගීතයේ පද පෙළ [TV Derana - Podu Teledrama (දෙරණ ටීවී - පොදු ටෙලි නාට්‍ය)] Wellen Thelada Mawaala Song Lyrics - වැල්ලෙන් තෙලද මවාලා ගීතයේ පද පෙළ [TV Derana - Podu Teledrama (දෙරණ ටීවී - පොදු ටෙලි නාට්‍ය)] Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 03, 2021 Rating: 5

0 comments:

Post a Comment