Water Rafting ඉතිහාසය සොයා - කිතුල්ගලට 🚣🏻🚣🏻‍♀️ (Water Rafting - Kithulgala ☘️🍃)

Water Rafting ඉතිහාසය සොයා - කිතුල්ගලට 🚣🏻🚣🏻‍♀️ (Water Rafting - Kithulgala ☘️🍃) - Your Choice Way
කිතුල්ගල කිව්වම කවුද යන්න අකමැති🌿🍃🎋🌱

සබරගමුව පළාතේ පුංචි ගමක් වුන කිතුල්ගල කියන්නේ දිය ඇලිවලින් වට වුනු තැනක්. 

කිතුල්ගල සංචාරක පාරාදීසයක් බව කිවහොත් නිවැරදියි..

සංචාරකයෙකුට මෙහි පිවිසීමට හේතු ඕනෑවටත් වඩා තිබෙනවා.. 

ඉතින් මෙතනට එන හැමෝම ත්‍රාසජනක අත්දැකීමක් විඳගන්න තමයි එන්නේ... 

Water Rafting වලට වගේම ලස්සන තැන්වල ඇවිදින්න යන්න නම් කිතුල්ගල කියන්නේ කියාපු තැනක්...

සංචාරක කර්මාන්තයටද සම්බන්ද කිතුල්ගල වඩාත් ජනප්‍රිය වන්නේ Rafting පැදීම නිසායි.. හැබැයි කිතුල්ගල තවත් වටිනා සාධක රැසකට නෑකම් කියන ප්‍රදේශයක්...

1970 දශකයේ අඟ භාගයේදී ඇමෙරිකාව විසින් තමා මේ Water Rafting  ක්‍රීඩාව නිර්මාණය කර තියෙන්නේ..

දැනට ලොව පුරා ගංඟා 374 ක් ආශ්‍රිතව  රාෆ්ටින් ක්‍රීඩාව පවත්වනු ලබනවා..

රාෆ්ටින් ඔලිම්පික් ක්‍රීඩාවක් ද වෙනවා...

ලෝකය පුරා රටවල් සිය සංචාරක ආකර්ශණය පවත්වාගෙන යෑමට මෙම ක්‍රීඩාව ප්‍රබලව යොදා ගන්නවා...

මැලේසියාව සහ ඩුබායි යන රටවල් කෘතිම ගංඟා නිර්මාණය කර රාෆ්ටින් ක්‍රීඩාව පවත්වාගෙන යනවා.. මෙම ක්‍රීඩාවේ නිරත විය හැකි ලංකාවේ එකම ස්ථානය කිතුල්ගලයි...

1990 දී බ්‍රිතාන්‍ය ජාතිත පීටර් ස්ටුවර්ට් මහතා විසින් විනෝදයත්, ත්‍රාසයත්, ආරක්ෂාවත් සහිතව වෝටර් රාෆ්ටින් ක්‍රීඩාව සඳහා ලොව සුදුසුම ස්ථානයක් යැයි කිතුල්ගල නිර්දේශ කර  ක්‍රීඩාව හඳුන්වා දෙනු ලැබුවා....

කිතුල්ගල ඇති සුවිශේෂිත්වය නම් සෑම ගංඟා බැස්මක් (Rapid) අවසානයේදී ම ජලය නිසලව ගමන් කරණ (Flat) ස්ථානයක් පැවතීමයි. 

මෙම ස්ථානයේ කිලෝමීටර් පහ හමාරක් ඇතුලත රැපිඩ් හෙවත් බැස්මවල් (සුදු පෙණ වීසි වන කුඩා ඇලි) 7 ක් පවතිනවා....

ඉතින් ඔහොම තමා Rafting ලංකාවට ආවේ...

කිතුල්ගල කැළණි ගඟ ආශ්‍රිතව water sport බොහොමයක් සදහා මේ වන විට ලියාපදින්චි ආයතන පවතින අතර, ඒවායෙන් ක්‍රිඩා සදහා අවශ්‍ය වන සේවා ලබාගනීමට අපිට පුලුවන්..

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Water Rafting ඉතිහාසය සොයා - කිතුල්ගලට 🚣🏻🚣🏻‍♀️ (Water Rafting - Kithulgala ☘️🍃) Water Rafting ඉතිහාසය සොයා - කිතුල්ගලට 🚣🏻🚣🏻‍♀️ (Water Rafting - Kithulgala ☘️🍃) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 18, 2021 Rating: 5

0 comments:

Post a Comment