Your Choice Way

Waraduna Amme Song Lyrics - වැරදුනා අම්මේ ගීතයේ පද පෙළ

Waraduna Amme Kipena Song Lyrics - වැරදුනා අම්මේ ගීතයේ පද පෙළ
Song Title : Waraduna Amme (වැරදුනා අම්මේ)
Lyrics : Chanaka Prasanka (චානක ප්‍රසංක)

වැරදුනා අම්මේ
පැරදුනා අම්මේ
අදුර බිදගෙන, ලොවම දිනකර, 
නැගුන ඉරබට තරුව බිලිගෙන
වැරදුනා අම්මේ....
මම පැරදුනා අම්මේ...

රුපියලේ බර කරට අරගෙන
හවුහරන නැති ලොවක ඇවිදුන
දමාගිය පිය සෙනෙහෙ තදකර
ඇද්ද කරදිය වීරි අරගෙන
තැනූලෝකය බිදීගොස් ඇත
වැරදුනා.... අම්මේ.....
මම පැරදුනා... අම්මේ....

ඔබේ කිරුළත් උනා දමමින්
මගේ හිසමත කිරුළු දරමින්
එකම අලයෙන් දවස ගෙවමින්
එකම හීනෙට නැහුනා යහමින්
ඔබේ මව් කිරි වලම හයියෙන්
දින්නා ලෝකය යසට යහමින්
ඇගේ හිත ලග නැවතිදා
මට වැරදුනා.... අම්මේ....
මම පැරදුනා... අම්මේ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Waraduna Amme Song Lyrics - වැරදුනා අම්මේ ගීතයේ පද පෙළ Waraduna Amme Song Lyrics - වැරදුනා අම්මේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, January 11, 2021 Rating: 5

0 comments:

Post a Comment