Wananthare Song Lyrics - වනාන්තරේ ගීතයේ පද පෙළ

Wananthare Song Lyrics - වනාන්තරේ ගීතයේ පද පෙළ
Song Title : Wananthare (වනාන්තරේ)
Lyrics : Keshan Wasala (කේෂාන් වාසල)

සුළගක් වෙලා ..අහස මනරම් කරමින්
ලස්සන ලස්සන හරිත සාගරේ ගිලෙමින්
වනාන්තරේ නම් අම්මා වැජබෙයි..සදහට
ලස්සන කරමින් මුළු ලොව දසඅත

ජිවය පිරිපුන් සත්වයෝ සමගින්
වනාන්තරේ හරි හැඩකාරී 
හිරු රැස් විහිදි රැස් වෙයි දසඅත
වනාන්තරේ දැන් මනමාලි 

මෙච්චර ලස්සන මනමාලිට ..දැන් 
සිදු වෙයි විපතක් සදහට අතළග
මිනිසුන් දැන් දැන් විනාශ කරමින්
කුමක්ද මේ වන මවට කරන්නේ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wananthare Song Lyrics - වනාන්තරේ ගීතයේ පද පෙළ Wananthare Song Lyrics - වනාන්තරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 04, 2021 Rating: 5

0 comments:

Post a Comment