Thani Wennata Mage Lowe Song Lyrics - තනි වෙන්නට මගේ ලොවේ ගීතයේ පද පෙළ

Thani Wennata Mage Lowe Song Lyrics - තනි වෙන්නට මගේ ලොවේ ගීතයේ පද පෙළ
Song Title : Thani Wennata Mage Lowe (තනි වෙන්නට මගේ ලොවේ)
Singing : Victor Rathnayaka (වික්ටර් රත්නායක මහත්මා)

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ 
සුවඳ මා ළඟින්

සිව් වසරක පෙම් ගීතය 
ගොළු වෙලා ගියාදෝ...//
අලුත් ලොවක ඔබ සතුටින් 
කිරුළු පැළඳුවාදෝ

මායාවකි ප්‍රේමය මා 
හදවත රිදවූයේ...//
සෝ ගීයකි දුක්බර වූ 
සැනසුම කොහි වේ දෝ

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ 
සුවඳ මා ළඟින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thani Wennata Mage Lowe Song Lyrics - තනි වෙන්නට මගේ ලොවේ ගීතයේ පද පෙළ Thani Wennata Mage Lowe Song Lyrics - තනි වෙන්නට මගේ ලොවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 27, 2021 Rating: 5

0 comments:

Post a Comment